machanla reasonable ganakata night function ekak ganna super hotel ekak kiyapanko colombo or gampaha district.if you experience it would be great.plate ekaka average price ekath one.
මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම්.![]()
corona pit dala register officer gedara gennala wede iwara karala dapan ban. ubata loku ganak ithuru wenawa.
nethnam kohomada wedding eke set ekatama corona hadunoth, hithala balapan athal eka
Haha ow machan honda idea eka math asai eth me nadayo ekka mon h*** wath bane.horen da bandinna yanne ahanawa.ithin podi function ekak hari ganna wenawa poruwa ceremonies ewa mewa nathuwa
ubage wedding ekata salli viyadam karanne nadayoda ban. uba jobless porakda???

Neha machan job ekak krnawa lokuu salary ekak kiyala neha ithin![]()
ehenam nadayo kiyana nisa naya wela weding eka karanna lasthi wenawada. oka thama sinhalunge thiyana moda kama.
yako ubata hoda chance eka oka corona pita shape eke gedara iwarayak karapan
සහතික ඇත්ත.. හොඳ කාර් එකක් ගනින් යකෝ.. නැත්නම් ගෙදරට හොඳ බඩු මුට්ටු ටිකක් ගනින්... තමන් ආස ඕන එකක් ගනින්.. නෑදෑයොන්ට කොරලා මොකටද බන්? ඕකුන්ට වියදම් කරවලා කන්න දීලා වැඩක් නෑ.. ඕකුන්ගේ හිතේ තියෙන්නෙම ඉරිසියාව... අපිට කෙළවෙනවටයි ඕකුන් ආස...Thanks a lot for the idea kollo i'm thinking on that![]()
සහතික ඇත්ත.. හොඳ කාර් එකක් ගනින් යකෝ.. නැත්නම් ගෙදරට හොඳ බඩු මුට්ටු ටිකක් ගනින්... තමන් ආස ඕන එකක් ගනින්.. නෑදෑයොන්ට කොරලා මොකටද බන්? ඕකුන්ට වියදම් කරවලා කන්න දීලා වැඩක් නෑ.. ඕකුන්ගේ හිතේ තියෙන්නෙම ඉරිසියාව... අපිට කෙළවෙනවටයි ඕකුන් ආස...
වැඩිම උනොත් බැඳලා ගෙදර ආපු දවසට ළඟම ඥාතී 30/40 කට දවල් කෑමක් දීපන්...
මගේ හොඳම යාළුවෙක්.. ඌ හොඳ සැලරියක් ගන්න කොල්ලෙක්.. මූ වෙඩින්ග් එක ගත්තේ නෑ බන්.. ඇඳුම් ඇඳලා ගෙදර චාරිත්‍ර ටික කරලා ගෙදර චාමෙට ගත්තා, අපිටවත් ඉන්වයිට් කලේ නෑ.. සතියකට පස්සේ අපි යාළුවෝ 10 කට හොඳ දවල් කෑමක් දුන්නා.. ඒ වගේ මොළෙන් ගේම ගහපන්.ජය!