Wedding eka

sirimalperera

Member
Aug 13, 2015
224
38
0

අත හරින්න විදිහක් නෑ මචන් දැන්.ගොඩක් දුර ගිහින් අන්තිම තැනට ඇවිල්ල තියෙන්නේ.අනෙක ගෙවල් වලින් එහෙමත් ගොඩක් දන්නවා හොදටම. එත් මේ රණ්ඩු අස්සේ බදින්න බෑ නේ. :baffled: මට මහා කලකිරීමක් තියෙන්නේ බන්.හැම දාම රණ්ඩුවක් අනිවා තියෙනවා. කීවාට හදාගන්නේ නෑ. මම ගොඩක් සැරයි බන්. ඒ උනාට කොහොම හරි ඉවසන් ඉන්නවා. එහෙම ඉද්දි නොන්ජල් කමක් කියලා හිතලා තව බනිනවා.මට මොකක් හරි විදිහක් කරලා කල් දාගන්න තිබ්බ නම් හරි බන්

if you serious with this. ??? atharapan.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වෙඩිම කල්දාන්න තියෙන්නෙ, ඇහුවම ඇත්ත විස්තරේ කෙල්ලගේ ගෙදරට කියන්න ඕනේ. එතකොට කෙල්ල බයවෙනවා :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    අත හරින්න විදිහක් නෑ මචන් දැන්.ගොඩක් දුර ගිහින් අන්තිම තැනට ඇවිල්ල තියෙන්නේ.අනෙක ගෙවල් වලින් එහෙමත් ගොඩක් දන්නවා හොදටම. එත් මේ රණ්ඩු අස්සේ බදින්න බෑ නේ. :baffled: මට මහා කලකිරීමක් තියෙන්නේ බන්.හැම දාම රණ්ඩුවක් අනිවා තියෙනවා. කීවාට හදාගන්නේ නෑ. මම ගොඩක් සැරයි බන්. ඒ උනාට කොහොම හරි ඉවසන් ඉන්නවා. එහෙම ඉද්දි නොන්ජල් කමක් කියලා හිතලා තව බනිනවා.මට මොකක් හරි විදිහක් කරලා කල් දාගන්න තිබ්බ නම් හරි බන්

    ohoma jeewath wenna ba ban badala.. ganita kiyala hadaganna balapan nathnam atha arala dapan. mulin ube jeewithe gana hithapan
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මොලේ අවුලක් තියෙනවා මචන් ඒකිගේ .මට හැම වෙලේම ස්ට්‍රෙස් වගේ දැන්. ඔලුව පුදුම පීඩනයක් තියෙන්නේ. ෆෝන් එකෙන් බනින ගැනී ගෙදර අස්සේ දාගත්තාම තව මොනවා වෙයිද කියල හිතෙනවා.

    matath ohoma una, puduma stress ekak thibbe
    ona magulak kara ganin kiyala atha arala damma
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    2.gif
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    වෙඩිම කල්දාන්න තියෙන්නෙ, ඇහුවම ඇත්ත විස්තරේ කෙල්ලගේ ගෙදරට කියන්න ඕනේ. එතකොට කෙල්ල බයවෙනවා :yes:

    මේක කල් දාමු එකරලා ඔය මල පනින ඒවා හදා ගන්න කිවා නම් අවුලක් නැති වෙයිද බන් :confused:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ohoma jeewath wenna ba ban badala.. ganita kiyala hadaganna balapan nathnam atha arala dapan. mulin ube jeewithe gana hithapan

    උන්ගේ නෑයෝ අපේ නෑයෝ දන්නවා බන්. එතකොට ඒකිට ආයේ වෙන එකෙක්වත් බදින්න බෑ නේ.එකයි සින් එක.. නැත්තම් අත හරින්න තිබ්බා. වෙඩිම කල් දැම්මා නම් ඒකිට උනත් වෙන එකෙක් සෙට් වෙයි නේ ඒ කලේ මමත් මගේ පාඩුවේ හිටියා නම්
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    matath ohoma una, puduma stress ekak thibbe
    ona magulak kara ganin kiyala atha arala damma

    ඔව් බන් මටත් එකමනේ.. එකී එක්ක දෙයක් කතා කරන්න බෑ. මල පනිනවා.. මාරම මාර කලකිරීමක්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හොඳම වැඩේ ලගකදී ඉදල උඹේ ලිංගික අප්‍රනිකත්වයක් තියෙනව කියහන්
    කෙල්ලට බලන්න ඕනා වුනොත් ඒක කලින් දවසේ 10 පාරක් වගේ අතේ ගහල යමන්

    උඹ කියන්න හිටියේ එත් කියාගන්න බැරුව හිටියේ කියල කියහන්

    උඹ කියහන් ප්‍රශ්නේ විස්න්දගන්නකන් බඳින්න බැහැ කියල
    එයාගේ වටිනා අනාගතේ වීනාස කරන්න කැමති නැහැ කියහන්
    මේ ලෙඩේ හදාගන්න ටිකක් කල් යනවා එතකන් කැමතිනම් ඉවසන්න කියහන්
    මතක ඇතුව කෙල්ලට ඕක හදිස්සියේ මොකද වුනේ කියල බලන්න ඕනා නම් ඊට කලින් ෆුල් අප්‍රාණික කරගෙන යමන්
    කලින් කීව වගේ

    අනිවා කෙල්ලට නවතින්න වෙනවා
    ලේසි පාසු දෙයක් නෙමේනේ
    :D:D:yes::yes:
     
    :baffled: අප්පෝ එක දරුණු වැඩි බන්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    hari,
    umbata oka atharina bari hethu tika daapan

    ilangata atharinna ona hethu tika daapan

    ita passe balamu analyze karala
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හොඳම වැඩේ ලගකදී ඉදල උඹේ ලිංගික අප්‍රනිකත්වයක් තියෙනව කියහන්
    කෙල්ලට බලන්න ඕනා වුනොත් ඒක කලින් දවසේ 10 පාරක් වගේ අතේ ගහල යමන්

    උඹ කියන්න හිටියේ එත් කියාගන්න බැරුව හිටියේ කියල කියහන්

    උඹ කියහන් ප්‍රශ්නේ විස්න්දගන්නකන් බඳින්න බැහැ කියල
    එයාගේ වටිනා අනාගතේ වීනාස කරන්න කැමති නැහැ කියහන්
    මේ ලෙඩේ හදාගන්න ටිකක් කල් යනවා එතකන් කැමතිනම් ඉවසන්න කියහන්
    මතක ඇතුව කෙල්ලට ඕක හදිස්සියේ මොකද වුනේ කියල බලන්න ඕනා නම් ඊට කලින් ෆුල් අප්‍රාණික කරගෙන යමන්
    කලින් කීව වගේ

    අනිවා කෙල්ලට නවතින්න වෙනවා
    ලේසි පාසු දෙයක් නෙමේනේ
    :D:D:yes::yes:

    ගෑණුන්ට ඔය වගේ දේවල් කියලා මූට ආය‍ෙ කසාදයක් බඳින්න බැරි විදියට ඕක පතුරයි:baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    හොඳම වැඩේ ලගකදී ඉදල උඹේ ලිංගික අප්‍රනිකත්වයක් තියෙනව කියහන්
    කෙල්ලට බලන්න ඕනා වුනොත් ඒක කලින් දවසේ 10 පාරක් වගේ අතේ ගහල යමන්

    උඹ කියන්න හිටියේ එත් කියාගන්න බැරුව හිටියේ කියල කියහන්

    උඹ කියහන් ප්‍රශ්නේ විස්න්දගන්නකන් බඳින්න බැහැ කියල
    එයාගේ වටිනා අනාගතේ වීනාස කරන්න කැමති නැහැ කියහන්
    මේ ලෙඩේ හදාගන්න ටිකක් කල් යනවා එතකන් කැමතිනම් ඉවසන්න කියහන්
    මතක ඇතුව කෙල්ලට ඕක හදිස්සියේ මොකද වුනේ කියල බලන්න ඕනා නම් ඊට කලින් ෆුල් අප්‍රාණික කරගෙන යමන්
    කලින් කීව වගේ

    අනිවා කෙල්ලට නවතින්න වෙනවා
    ලේසි පාසු දෙයක් නෙමේනේ
    :D:D:yes::yes:

    kella katata dala iruwoth ehema badu banis
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    hari,
    umbata oka atharina bari hethu tika daapan

    ilangata atharinna ona hethu tika daapan

    ita passe balamu analyze karala

    උන්ගේ නෑයෝන්ට එහෙම මාව පෙන්නලා එහෙම ඉන්නේ. ගෙවල් ගාව උනුත් දන්නවා මම ගැන.

    මුලින් උන්ගේ ගෙදරින් කැමති උනේ නෑ.ඒකි කොහොම හරි උන්ව කැමති කරලා ගත්තා මචන්.

    ගොඩක්ම ගෙදර අයත් එක්කත් රණ්ඩු උනා මට අකමැති වෙද්දී.තනියෙම උන්ගේ බැනුම් අහන. කමති කර ගත්තේ.

    ------------------------------------------------------------

    අත හරින්නේ නම්

    හැම වෙලේම කන්දොස් ගිරියාව රණ්ඩු වෙන එක.

    මොන ප්‍රශ්නයක්වත් ඉවසීමෙන් කතා කරලා විසදගන්න බෑ රන්ඩුවකින් ඉවර වෙන්නේ.

    එකී මට විහිලු කරලා සමහර වෙලවට පල් කරන එද්දී.මමත් මොකක් හරි එකක් කීවාම මල පැනලා සතෙක්ට වගේ බනිනවා.ඒකිට විහිලු කරන්නත් බෑ.

    උන්ට යටත් වෙලා බය වෙලා ඉන්න ඕනේ කියල වගේ හිතන්නේ.

    හැම වෙලේම මම වෙන කෙල්ලෙක් සෙට් කර ගයි කියල සැකෙන් ඉන්නේ.

    පිට මොකකේ හරි දෙයක් කිවොත් ඒවා විශ්වස කරනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේක කල් දාමු එකරලා ඔය මල පනින ඒවා හදා ගන්න කිවා නම් අවුලක් නැති වෙයිද බන් :confused:
    මටනං ඔය කෙල්ලෝ සීන් ගැන උපදෙස් දෙන්න අත්දැකීම් නෑ බන්. හැබැයි උඹට කෙළවෙන්න ආසන්නයි කියලනං තේරෙනව. කොච්චර උනත් හිතේ නිදහසක් නැත්තන් වැඩක් නෑනේ බන්. අනික බඳින්නේ අද බැඳලා හෙට ඩිවෝස් කරන්න නෙවේ නෙ. ජීවිත කාලෙම කාලකන්නි වෙන වැඩක් වෙයිද දන්නේ නෑ. හිතල බලල හොඳ විදිහක් කරන්න, මම නං කියන්නේ කෙලින්ම ඔයා මෙහෙම හැසිරෙනවනන් මම වෙඩින් එක කරන්නෙ නෑ කියල සීරියස් කියපන්, කෙලාල් උඹෙන් එකපාර එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එකක් නෑ. කෙල්ලගේ ගෙදරටත් කියපන් මෙයා මෙහෙම හැසිරෙනවා මට වෙන කරන්න දෙයක් නෑ කියල.
     
    Nipunajayjay

    Junior member
  • Apr 17, 2008
    220
    5
    18
    kiyapan balan hitiya wage aththata hadahan kiyana thenak hav, yaluwek yanawa math porath ekka yanawa kiyala.
    eta passe ubala eka beluwama chora katha kiwwa kiyapan. Ganak dunnama un liyala denawa. ehema place ekak hoyaganin.
    Eta passe api thawa ekakin balamu kiyala, wena thenak set karagena idapan ganak deela. Ethanata meyath ekkama gihin balapan. Hoda chora katha tikak kiyanna kiyapan.
    wede close. Hodata baya karanam hari.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මටනං ඔය කෙල්ලෝ සීන් ගැන උපදෙස් දෙන්න අත්දැකීම් නෑ බන්. හැබැයි උඹට කෙළවෙන්න ආසන්නයි කියලනං තේරෙනව. කොච්චර උනත් හිතේ නිදහසක් නැත්තන් වැඩක් නෑනේ බන්. අනික බඳින්නේ අද බැඳලා හෙට ඩිවෝස් කරන්න නෙවේ නෙ. ජීවිත කාලෙම කාලකන්නි වෙන වැඩක් වෙයිද දන්නේ නෑ. හිතල බලල හොඳ විදිහක් කරන්න, මම නං කියන්නේ කෙලින්ම ඔයා මෙහෙම හැසිරෙනවනන් මම වෙඩින් එක කරන්නෙ නෑ කියල සීරියස් කියපන්, කෙලාල් උඹෙන් එකපාර එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එකක් නෑ. කෙල්ලගේ ගෙදරටත් කියපන් මෙයා මෙහෙම හැසිරෙනවා මට වෙන කරන්න දෙයක් නෑ කියල.

    උන්ගේ ගෙදර උනුත් අවුස්සනවා බන්.. ඇවිලෙන ගින්නට පිදුරු දනවා වගේ වැඩක් කරන්නේ.උන්ගේ අම්මට තාත්තටත් මේ මෙන්ටල් සින් එක තියෙනවා.එකද දන්නෙත් නෑ කෙල්ල මෙහෙම වෙන්නේ