Wedding eka

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
නෑ ඉතිං මිනිහත් කරන්නේ ඔය වගේ වැඩන‍ෙ,අර අරලියගහ මන්දිර‍ෙ current බිල වැඩි කියලා වෙන එකකට ගියේ :baffled:

:shocked:
Ade sirawata? :rofl:
Too bad that I gotta leave SL soon. I'd make a great adviser for the president. :rofl::rofl:
 

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Macha Kella kalin idanma wali dagaththada umbath ekka naththam me langadi idanda?
    Kalabala wenna epa machan umbala dennama awlen inne.
    Ekita ena pressure eka umba haraha yawanne .. Umba ekita aye love karannema nadda monawa unath?epama kiyalada inne?:confused::confused:
     

    nishanraiden

    Junior member
  • Jul 16, 2010
    109
    7
    18
    Poland
    එක හරි යන්නේ නෑ බන්. මට තියෙනවා කියල දන්නවා. තව මාසෙකින් ගන්න ඕනේ කියනවා. එත් බෑ බන්.. කෙල්ල සැරයි හදාගන්න කීවාට හදාගන්නෙත් නෑ මල පනින එක. මටත් මල පනිනවා එතකොට. ඒ අස්සේ පවුල් කන්න බෑ නේ.ඒකිට හැදෙන්නේ කියල පොදු සමාකාලයක් දීල.ඒ අතරේ ටිකක් නිදහසේ ඉන්න බැලුවේ.


    oye scene ekama matat una ban. Kella kiwvata taraha yana eka hadagannava kiyala eka hadaganna beri deyak.

    Poddak kal ganin. ona taram kello innava badinna. Hadissi venna epa. Tikak kal aragena balapan. Etakota okkoma terenava.
     

    nishanraiden

    Junior member
  • Jul 16, 2010
    109
    7
    18
    Poland
    Machan dan ubala dennama depressed wela thiyenne. Dan uba kellata anan manan kiyala baya karala hadenna kiyla kagahala wadak na. oka try karannat epa kisima wadak na. ethakota wenne uben podi mistake ekak una gaman ai randuwa patan ganna eka(ex:-welawata call ekak denna bari una ekath athi oya welawata.)
    ubata option 2k thiyawa ekak kellawa athaarapan nathan counseling
    palayan machan. mulin uba palayan dan ubet stress eka wadi welane thiyenne.
    ita passe uba kellata kiyapan ube stress wadi wela thiyenne counceling yanwa dennatama saha bagi wenna puluwan nan hodai kiyala. nattan uba kellata ledak wage adan yanna epa ekiwa, eki kamathi wena ekakut na.kohoma hari hemin siruwe ekakan palyan machan wena wisadumak na. nattan jewita kaletama prashna bn. podi prashna walatat dagalankota loku parshnayak awot ubata jeewitet ekka epa wei ekai.

    mata oya scene eka vela tiyenne ban. Hitaganna be karanne mokadd kiyala:oo:
     

    chamcdumc

    Member
    Dec 8, 2012
    11
    1
    3
    මචන් උඹට වැඩි කාලයක් නෑ. සල්ලි නැති උනාට අහිංසක කෙල්ලෙක් බඳින එක හොඳයි. අනික උන්ගේ අම්මල ඕනෙවට වඩා උඹලගේ වැඩ වලට ඇත දාන්න ගත්තොත් උඹට මල කරදරයක් වෙන්ව ෂුවර්. උඹට උන්ගේ රූකඩයක් වගේ තමයි ඉන්න වෙන්නේ. අනික දැන් ඔහොම නම් ඉස්සරහට ඕක තවත් වැඩි වෙනවා. සල්ලි නැති උනත් සතුටින් ඉන්න පුළුවන් එකක් බැන්පදන්. ඔක්කොටම වඩා වැදගත් හිතේ නිදහසයි.