• Oct 17, 2012
    451
    110
    43
    මචං, මම 2017 Jan වල Wedding එක ගන්න ඉන්නේ.. ඉතිං මම කලින් ඉදන්ම hall book කරා. book කරේ මිනුවන්ගොඩ Covanro හොටෙල් එක. http://www.covanro.com/
    Advance එක 100,000.00 දුන්න.. දැන් මාර scene එක කියන්නේ.. wedding hall එක 450 ට ඉඩ මදි.. 300 දාන්න පුළුවන්..
    මම ඕක කියල refund කරන්න කතා කරපුවම උන් කියනවා refund කරන් නෑ කියල... mail එකක් දාන්න කිව්වා concern එක ලියල.. එහෙමත් කර.. එත් තාම දෙන පාටක් නෑ. 100,000.00 හින්ද අහක දාන්නත් බැ.
    තව කල් යන හින්ද වෙන හොටෙල් එකක් book කරා...
    මට කියපන්කො මේක මට ආපුහු ගන්න විදියක්.
    මේකේ අයිතිකාරයා, Managing Derector කපිල නිශාන්ත අබේසේකර කියල පොරක්.. පුලුවන්නම් මට මුගේ personal contact number එකක් හොයල දියන්කෝ.. පොරට වත් කතා කරලා බලන්න...

    or කවුරු හරි ඉන්නවනම් කියපන්කො මේ හොටෙල් එකෙම wedding එක ගන්න ඉන්න එකෙක්...
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    සාමාන්‍යයෙන් කරන්නේ ඉන්න තරමට හරියන හෝල් එකක් බු ක් කරන්නේ..
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    ubata full refund ekama ganna wena ekak naha mchn. mokada uba a hall eka book karama thawa kawru hari awilla illuwama uta denne nathuwa ubata thiyan innawane. kawru hari awath nathath un kiyanne ehema.
    eka hinda chinthakaya kiwwa widiyata wena package ekakata maru karaganin. nathnam refund eka ganin. but full ganna wena ekak nh. try ekak deela balapan.
    uba gewapu eke resit ekei agreements walai balapan refund eka kohomda karanne kiyala.
    ekata anuwa un kare nathnam policeta kiyapan.

     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    full refund kara gnna bari wei machn.ube waraddane itn komath...
    uba dana gnna epai inna ganata book karanna.
    50% refund karai samahara wita refund nokara idi.
    mkada 2017 jan nisa thawa 3 month ne bn.unta wena ekekta book karanna dennath bari unane uba hindama.
    ube waradda thama :P
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අහලා නෙවේද බන් බුක් කලේ :eek::eek: සාමන්යෙන් ඇඩ්වාන්ස් ගෙව්වට පස්සේ උන් refund කරන්නේ නෑ.. උන්ගේ accounts වල ඕවා එදිනෙදා අප්ඩේට් වෙන නිසා.. ඒකට උන් කරන්නේ උබට වෙන පැකේජ් එකක් හදලා offer කරන එක උබ කැමති දවසකට :(:(
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ane yakow tho wage harakek moda musalayek tho inna guestla gaana balala nemeida hall eka book kale gon haraka...dan ithin try karala wenath option ekak balapan unta shape eke talk ekak dala balapan gewapu ganen bagayakwath araganna...