machanla wedding hall wala prices dan yanne kohomada ban..plate ekak 2000/= wage plate 200k ekka book karanawa nam kiyak waithara yaida samanyen okkotama..
koheda ban inne.
kandy walanam kiyannam.
Samahara loku hotels wala hall ekata wenama gewanna ona plates walata wenama gewanna ona. Godak normal hotels wala nam plates 100+ nam hall eka, poruwa, settee back etc.. free wage thama yanne.
like that alotmachanla wedding hall wala prices dan yanne kohomada ban..plate ekak 2000/= wage plate 200k ekka book karanawa nam kiyak waithara yaida samanyen okkotama..


එහෙමද ? හප්පේ පැනලා යන්න වෙයි වගේමචන් හොටෙන් එකෙ Unit Rate එක Cost / Plate තමයි එක වෙනස් වෙනවා හොටලයෙන් හොටලයට ඇති තරු ගනන්, වට පිටාවත් එකක්
මම දන්න තරමින් හොද හොටලයක් නම් දැන් 3,000 කට වැඩි මිසක් අඩු නැත
that means 3,000 x 200 = Rs 600,000
2008 අපි Galkissa Mount එක ගත්තා 2,500 කට කොහෙද

එහෙමද ? හප්පේ පැනලා යන්න වෙයි වගේ![]()

Samahara loku hotels wala hall ekata wenama gewanna ona plates walata wenama gewanna ona. Godak normal hotels wala nam plates 100+ nam hall eka, poruwa, settee back etc.. free wage thama yanne.

Hamoma danna prasiddama hotel wala ganna epa, watema awidala hondata look eka thiyana aluth hotels balanna. Ewala godak gaana adui free dena dewaluth wadi.එහෙමද ? හප්පේ පැනලා යන්න වෙයි වගේ![]()
Eka ithin kella ekka katha karala bera ganna.Hamoma danna prasiddama hotel wala ganna epa, watema awidala hondata look eka thiyana aluth hotels balanna. Ewala godak gaana adui free dena dewaluth wadi.
Godak kello kamathi prasidda nama thiyana hotel wala ganna nadayanta yaluwanta pennaEka ithin kella ekka katha karala bera ganna.
අනිත් එක හෝල් එක වෙනමයි කේටරින් වෙනමයි දෙන්න පුළුවන් තැනක් හොයා ගත්තොත් ලොකු ගානක් ඉතුරුකරගන්න පුළුවන්. මම කරෙත් එහෙමයි... හොඳම මෙනූ එකක් දෙන්න පුළුවන් උනා ලොකු ගානක් අඩුවෙන්.. අලුතෙන් හදන හෝල් ගොඩක් තියෙනවා මේද වස් වල.
Kandy patthe aluth hotel ekak tiye nam kiyanakoඅනිත් එක හෝල් එක වෙනමයි කේටරින් වෙනමයි දෙන්න පුළුවන් තැනක් හොයා ගත්තොත් ලොකු ගානක් ඉතුරුකරගන්න පුළුවන්. මම කරෙත් එහෙමයි... හොඳම මෙනූ එකක් දෙන්න පුළුවන් උනා ලොකු ගානක් අඩුවෙන්.. අලුතෙන් හදන හෝල් ගොඩක් තියෙනවා මේද වස් වල.