විවහ උත්සවයකදි වැඩියෙන්ම යන්නේ Wedding Hall එකට තමයි, මිට අමතරව ඔබට සිදුවෙනවා මත්පන් බොතල් ගෙන්න සමහර අය එකටත් පොඩි ගාස්තුවක් අය කරනවා පිටින් ගෙනවාට්. සංගිතය නැතුව බැරි නිසා සංගිත සහත් ඔබට Rs 10,000 - 15,000 අතර මුදලක් යාවි.
මිලගට වැඩියෙන්ම වියදම්ක් යන්නේ ඔබෙ මානාලියගේ ඇදුම් වලට හොද අන්දන අය පට්ට ගනන් ලක්ශයට එහා
කොහොම හරි උබට ලක්ශ 10ක් වත් යනවා අවම පිරිස 200 යක් නම් මුලු Wedding එකටම
Hamoma danna prasiddama hotel wala ganna epa, watema awidala hondata look eka thiyana aluth hotels balanna. Ewala godak gaana adui free dena dewaluth wadi.
Godak kello kamathi prasidda nama thiyana hotel wala ganna nadayanta yaluwanta pennaEka ithin kella ekka katha karala bera ganna.
Habai ethakota awlak giyoth hall aithi karaya catering ekage angata waradda daanawa, catering eka hall aithi karayage angata waradda daanawa. Risk eka aran karanna wenne. Wada nathima hotel ekak thama ban ehema pita catering walata enna denne.

man inne wattala..e awatin wage thama balanne..


A....MAWA DANNAWA NE ? SUBA MANGALAM KIWWA EHENAM ...DINEN DINA DIYUNUWATA PATH WENNA KIYALA HADAWATHIN PATHANAWA !!!!



Waththala nam ithin
Pegasus -
Avenra - 2800
Full moon - 2700
On reach - 2900
![]()
. year to year un ganan wadi keranawa 
කොහෙද බන් ගත්තේ ?පැටියා;17738693 said:අපෙ අක්කා බැන්දා ගිය අගෝස්තු දෙපැත්තටම ලක්ෂ 20ක් වගේ ගියා. අපිට ලක්ෂ 12ක් වගේ යන්න ඇති අයියගෙ පැත්තට ලක්ෂ 8ක් වගේ යන්න ඇති.![]()