Wedding Help... ඔයා wedding day එක plan කලේ කොහොමද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සැලූන් යන්නෙ උබ කෙල්ලෙක්ද . එහෙනම් උබට මොකුත් ප්ලෑන් කරන්න වෙන්නෙ නෑ . කොල්ලට මේකෙ ත්‍රෙඩ් එකක් දාන්න කියපන් අපි කියන්නම්
    ape kale wage nemei ban dan kolloth Salon yanawa aduma adaganna.

    Ahi bamath ganawa.
     
    • Sad
    Reactions: skymicro

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබට තාම හරි හමන් උත්තරයක් ලැබුනේ නෑ නේද;)එළකිරි වගේ පොඩී උන් ඉන්න සයිට්වලින් ඕවා අහන්න එපා. මේකේ හිටපු නාකි කුකුල්ලු දැන් වැඩිය එන්නෙ නැ. උන් ආවත් එන්නේ මහ රෑට. නැතනම් නිවාඩු දවසක.

    උබ වෙඩිම ගන්න බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කේ/පළාත අනුව හැමදේකම ගාණ වෙනස් වෙනවා මචන්. මුලින්ම උබ වෙඩීම ගන්නේ කොහෙද කියලා කියපන්.(දිස්ත්‍රික්කේ/පළාත) දැන් වෙඩීමක් ගන්න එක ලේසි නෑ. රෙජිස්ටාර් කෙනෙක් මුණ ගැහිලා ඒ වැඩේ සේරටම කලින් ලෑස්ති කර ගනින්. කෙල්ලයි, උබයි එකම ගමේ නෙමෙයි නම් , කෙල්ලගේ ගමේ විවාහ රෙජිස්ටාර්ගෙන් අත්සන් කරගෙන එන්න ඕනි කොළ වගයක් තියනවා. එහෙම දෙයක් කරගන්න අඩූම තරමේ සති 2ක කාලයක් යනවා. ඒව ගැනත් හිතපන්. ඒවගේම ෆොටෝ ග්‍රැෆි, අෂ්ඨක කියන කෙනා, සැලුන් එක හරියටම බුක් කර ගනින්. තව ගොඩක් ජාති තියනවා බන්.
    ෆේස්බුක් එකේ ගෘප් තියනවා. මුලින්ම ඒවගේ එකකට ජොයින් වෙයන්. උන්ගේ පරණ පෝස්ට් සර්ච් කරපන්. නැත්නම් උදව් ඉල්ලලා පෝස්ට් දාපන්. එතකොට පරණ පෝස්ට්වල ලින්ක් එහෙම කමෙන්ට් කරයි. ඒවගේම වෙඩින් කාඩ්, ඩෙකරේෂන්, නැටූම් කණ්ඩායම්,DJ, ෆොටෝග්‍රැෆි, ඇදුම්, ආභරණ, කෑම, වෙඩින් හොල් වියදම්, , හනිමූන්,hotels, වෙඩින් කාර් ඇතුළු හැම දෙයක් ගැනම උබට දැන ගන්න පුළුවන්. වෙඩින් ප්ලෑන් කරන උනුත් ඒවගේ ඉන්නවා. උන් උන්ගේ ගණන් දාලා කොටෙෂනුත් කමෙන්ට් කරයි. උබ ඒවා බලලා අදහසක් ගනින්. උබ ගොඩක් බිසී කෙනෙක් නම්, වෙඩීමට බැහැලා උදව් කරන්න කෙනෙකුත් නැත්නම් වෙඩීන් ප්ලෑන් කරන එකෙක්ට වැඩේභාර දීපන්. හැබැයි බහුතරයක් උන් ගසාගෙන කනවා. ඒ නිසා හොදට හොයලා බලලා වැඩේ භාර දෙනව නම් දීපන්.

    වැඩේ ගොඩ දාගනින් මචන්. ජය වේවා !
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085

    thank you mchn...
     
    Subscribed for future references.(Fit with @Geshi95 )
    wedding beach GIF