Wedding Help... ඔයා wedding day එක plan කලේ කොහොමද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ලදී marry කරන ඉන්න නිසා මේ දවස් වල මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේක. කොහොමද wedding day එක plan කරන්නේ කියන එක. මන් හිතනවා මේකේ මේ ගැන හොඳට experience තියෙන අය ඉන්නවා කියලා. අදහසක් තියෙන අය කියන් යන්න බලන්න කොහොමද ඔයා wedding day එක දවසේ salon එකට යන්න උදේ එලියට බැහැපු වෙලේ ඉඳන් wedding එක ඉවර වෙලා hall එකෙන් පිටත් වෙනකන් wedding day එක plan කරපු විදිහ. මට විතරක් නෙවේ. වෙඩිමක් ගන්න බලන් ඉන්න ගොඩක් අයට වැදගත් වෙයි.
     
    • Wow
    Reactions: hecker_thama

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඔච්චර ඕවා ගැන හිතන්න එපා බන්.
    1. හොදට හඳ පායන දවසක් සෙට් කරගනින්. ඒ කියන්නේ පෝය කිට්ටුව දවසක්.
    2.ඩබල් දාල යන්න පුළුවන් බයිසිකලයක් සෙට් කරගනින්. බැරිනම් පොඩි ස්කුටියක් උනත් අවුලක් නෑ, (හැබැයි ස්කුටියේ එන කොට බයිසිකලේ එන ලල් එක නෑ).
    3. දැන් ඉතින් දෙන්නා කතා කරගෙන හඳ පානේ එන එකයි තියෙන්නේ. ඕන නම් සින්දුවක් කියාගෙන එන්න (සින්දු ඕන නම් කියන්න)
    4. සතියක්/ දෙකක් ගියාට පස්සේ (හෝ සියලු වැදගත් වැඩ ඉවර උනාට පස්සේ), ටවුමේ ස්ටුඩියෝ එකට ගිහින් වෙඩින් ෆොටෝ එකක් අරන් තියාගන්න පොඩි එවුන්ට පෙන්වන්න.
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සැලූන් යන්නෙ උබ කෙල්ලෙක්ද . එහෙනම් උබට මොකුත් ප්ලෑන් කරන්න වෙන්නෙ නෑ . කොල්ලට මේකෙ ත්‍රෙඩ් එකක් දාන්න කියපන් අපි කියන්නම්
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ලදී marry කරන ඉන්න නිසා මේ දවස් වල මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේක. කොහොමද wedding day එක plan කරන්නේ කියන එක. මන් හිතනවා මේකේ මේ ගැන හොඳට experience තියෙන අය ඉන්නවා කියලා. අදහසක් තියෙන අය කියන් යන්න බලන්න කොහොමද ඔයා wedding day එක දවසේ salon එකට යන්න උදේ එලියට බැහැපු වෙලේ ඉඳන් wedding එක ඉවර වෙලා hall එකෙන් පිටත් වෙනකන් wedding day එක plan කරපු විදිහ. මට විතරක් නෙවේ. වෙඩිමක් ගන්න බලන් ඉන්න ගොඩක් අයට වැදගත් වෙයි.
    honeymoon experience ekath dapan hode
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    තෝ වගේ අඩුකුලේ මෝඩ හුත්තිගේ පුතාලත් මැරී කරනවද? විනාසයි.
    තොගේ ඇටදෙක කපාගනින් බදින්න කලින් කොහොමත් ඔය පුස් ඇට දෙකෙන් වැඩක් නෑ එහා ගෙදර එකා උබට ළමයෙක් හදලා දුන්නොත් ඇරෙන්න.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    තෝ වගේ අඩුකුලේ මෝඩ හුත්තිගේ පුතාලත් මැරී කරනවද? විනාසයි.
    තොගේ ඇටදෙක කපාගනින් බදින්න කලින් කොහොමත් ඔය පුස් ඇට දෙකෙන් වැඩක් නෑ එහා ගෙදර එකා උබට ළමයෙක් හදලා දුන්නොත් ඇරෙන්න.
    Mu neda ban ara gewathu waga sangraamayak kale e kale..
     
    • Haha
    Reactions: kasun_kbp

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Normally, wedding planner tell you to do these from groom's side and other stuff from bride's side.
    or ask your friends, consult your cousins and uncles/aunties
    make a plan

    i'm too tired to type all here.. good luck

    join wedding related FB groups everything A-Z are there.. විවාහයට සුදනානම් wana api
    https://web.facebook.com/groups/940086066411626
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Mu neda ban ara gewathu waga sangraamayak kale e kale..
    ඔව් මේ පේන්නේ නැද්ද? නන්දසේන බැල්ලිගෙ පුතා බයි කාබනික වගා සංග්‍රාම ගෙනාපු කාලේ
    මේ ගොටුකොල පොන්නයා මල් වාස් එකේ ඇපල් පැල හිටෙව්වා 🤣🤡👌🌷

    xFMMAL5.jpg

    MarhFU0.jpg

    kh6Esgl.jpg

    aiEYEde.jpg

    21lt9nt.jpg

    roXNo5E.jpg

    OLJeUx1.jpg


    fDAYUAg.jpg


    ඇපල් පැළ දෙකකුත් තියෙනවා. උඩින් තියෙන්නේ ඒ දෙක.

    iAi9Mjl.jpg

    zAQCwkU.jpg


    ඉතුරු ටික තව ටිකකින් දාන්නම්.
    මාත් ගෙදරදී පෝච්චි වල වැඩේ පටන් ගත්තා. කරගෙනම යන්න ඕන බන් එන ප්‍රශ්න වලට උත්තරත් හොයන්න. ප්‍රශ්න එන එකත් වෙනම challenge එකක්. බැරි කමක් නැහැ බන්. අපේ නම් work from home නිසා හැමදාම හවසට පොඩ්ඩක් වගාව බලනවා. maintain කරන වැඩ ඔක්කොම කරන්නේ ඉතින් ඉරිදට තමයි. එක දිගට office වැඩ කරන අයට mind relaxing වලට මරු පොඩි වගාවක් කරනවා නම්. experience එකෙන් කියන්නේ. බොරු කියන්න ඕන නැහැ, මගේ වගාව 100% කාබනික නෙවේ. අපි ඉන්න පරිසරයත් එක්ක 100% කාබනික කරන්න අමාරුයි. ඒ නිසා 50/50 වගේ තමයි යන්නේ. යාරමිලා, ඇල්බට් සොලූෂන් වගේ දේවල් මම පාවිච්චි කරනවා. ඒ ඇරෙන්න කොම්පෝස්ට්, කර දහයියා, කුකුල් පොහොර, එළු පොහොර වගේ දේවල් පාවිච්චි කරනවා. කෘමි පාලනයට කාබනික දියර පාවිච්චි කරනවා. daraz එකේ හොඳ products ගොඩක් තියෙනවා. මේ වෙනකන් නම් වගාව සාර්ථකයි. පලවෙනි අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
     
    • Haha
    Reactions: chinmak