...................
මචංලා. හුග කාලෙකින්. මේ අවුරුද්ද කියන්නේ වැඩිපුරම වෙඩින් , හෝම් කමින් තියෙන අවුරුද්දක් වගේ බං.හුගක් 25-26 වුන් දැන් බදින කාලේනේ
ළගදි හෝම්කමින් එකක් තියෙනවා බං. අඩේ යාලුවෙක්ගේ කියල යන පළවෙනි එක. සාමාන්‍යයෙන් කියක් වගේද දෙන්නේ බං මේ දවස් වල? ලොකුම හොටෙල් එකකත් නෙමේ
නයිට් එකට ජෙන්ට ගහල යන එක ෂේප් නේද? බම්ප් පාරක් දාපං අයිඩියා එකක් නැත්නම්..