Whiskyමචංලා වෙඩිමකට දෙන්න හොද whisky ද, vodka ද?
Thank you mchn!VA, VAT69, Franklin, Rockland old, Rockland Dry Gin
Whiskey deepan. vodka wage ewa hamotama set neමචංලා වෙඩිමකට දෙන්න හොද whisky ද, vodka ද?, දෙන්න හොද local brand එක මොකද්ද ?
Thank you mchn!Whiskey deepan. vodka wage ewa hamotama set ne
Salli nathan VAT69, salli tiyenawanam black deepan (rata indan ena unta kiyala tama ekathu karganna wenne)
Open bar tiyanna epa, shots serve karapan langata gihin. Kaawa hari daapan wadiyen bona unwa note karanna.
nathan adu kuley un wathura wage beela wedding ekama goo karanwa.
Tawa ekak,Thank you mchn!♥
අද කාලේ වැට්69 කියන්නේ පට්ටම ගනන්... ඉතින් හිතා ගනින්කෝ බ්ලැක් රෙඩ් බැලන්ටයින් චිවාස් ගැන..
නිකන් බොරුවට සල්ලි නාස්ති කරන්න එපා බන්.. ඒවා තියා ගනින් තමන්ගේ අනාගාථේ සුභ සිද්දියට.. ඔය නෑදෑයෝ බීලා ගියාට පස්සේ අපි උන්නද මලාද බලන උන් නෙමේ.. උන්ට ඔහොම වියදම් කරන්න එපා බන්..mekata agreed. Pattama sira kathawa. kaala beela natala giya un aai loweth umbata sup ekak denne ne kela una dawasata.ලොල්... මේකේ උන් දෙන පඬි ටොක්ස් වලට වැඩ කරන්න එපා..අද කාලේ වැට්69 කියන්නේ පට්ටම ගනන්... ඉතින් හිතා ගනින්කෝ බ්ලැක් රෙඩ් බැලන්ටයින් චිවාස් ගැන..
නිකන් බොරුවට සල්ලි නාස්ති කරන්න එපා බන්.. ඒවා තියා ගනින් තමන්ගේ අනාගාථේ සුභ සිද්දියට.. ඔය නෑදෑයෝ බීලා ගියාට පස්සේ අපි උන්නද මලාද බලන උන් නෙමේ.. උන්ට ඔහොම වියදම් කරන්න එපා බන්..
මචං old keg double blend whisky එක කොහොමද ?ලොල්... මේකේ උන් දෙන පඬි ටොක්ස් වලට වැඩ කරන්න එපා..අද කාලේ වැට්69 කියන්නේ පට්ටම ගනන්... ඉතින් හිතා ගනින්කෝ බ්ලැක් රෙඩ් බැලන්ටයින් චිවාස් ගැන..
නිකන් බොරුවට සල්ලි නාස්ති කරන්න එපා බන්.. ඒවා තියා ගනින් තමන්ගේ අනාගාථේ සුභ සිද්දියට.. ඔය නෑදෑයෝ බීලා ගියාට පස්සේ අපි උන්නද මලාද බලන උන් නෙමේ.. උන්ට ඔහොම වියදම් කරන්න එපා බන්..
වෙඩින්ග් වලට වොඩ්කා දෙන සිරිතක් නෑ...
දෙනවා නම් චීප් "ගැලරි" දීපන්.. නෝන්ඩී නෑ.. බ්‍රැන්ඩි එකක්.. ජෙනුයින් බ්‍රෑන්ඩ් එකක්.. වදිනවා පුක් වෙන්න.. බොන්නත් පුළුවන්..
VX කියලා එහෙකුත් තියෙනවා.. ඒකත් නෝන්ඩි නෑ.. 3900/- ගානක් වෙන්න...
4250/- බජට් ඕකෙ නම් බකාඩි බ්ලැක් එක ජෙනුයින්.. ඔය දෙක තමා මම රෙකමන්ඩ් කරන්නේ..
මම බොන්නේ නෑ බන්

owa thamai budget eke yanne...විස්කි තමයි දෙන්නෙ
වොඩ්ක හැමොම බොන්නෙ නෑ, රෑට වගෙ නන් වොඩ්ක අවුලකුත් නෑ
Old Keg, VA
මේව අවුලක් නෑ, හැමොම බොනවා