wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Uba issellama nakath bala ganin ube hadahanai gf ge hadahanai deela hadahan balana nakath hadana kenek gawata. Eeta passe machan uba oya print karana thanakata deela print kara ganin nakath kole. Echcharai.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකට දීලා සින්තටික් මෙටීරියල් එකේ ගහගන්න.. ඊට පස්සෙ කියන්න උඩටයි යටටයි ලස්සන පොලු දෙකක් දාලා දෙන්න කියන්න සන්නසක් වගේ.. ඒක රෝල් කරල වෙනම බටයක් වගේ එකක (උදා- අගල්2 ස්ලෝන් බටයක් වගේ එකක්) ක දාලා දෙන්න...
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    Dura wadi ban mehe... nathnam hadala denna puluwan... poddak printing wada karana thanakata gihin balapan