Questions Wedding One day function එක ගන්නෙ කොයි පැත්තට කිට්ටුවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,358
    49,734
    113
    සේදවත්ත
    අපේ wedding එක දෙපැත්තෙන්ම එකට ගන්නේ.
    දෙගොල්ලොම සමානව සල්ලි දාන්නේ.
    මනමාලිගේ තාත්ත කියනවා මනමාලි කැන්දන් යන හින්ද ඒ පැත්තට කිට්ටුව ගන්නලු.
    අපේ මාමල කියනවා එහෙම බෑ මැද්දේ ගන්නලු.
    මේකේ හරි මොකක්ද?
    ස්තුති
    උබනෙ කැන්දන් යන්නේ උබේ පැත්තේ දාපන් මොන හුයන්නක්ද ආයේ ගෑනි ගෙදර යන් නෑනෙ
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අපේ මාමල කියනවා එහෙම බෑ මැද්දේ ගන්නලු.
    ඇයි උබලගේ මාමලද උබට ඕක ගන්න සල්ලි දෙන්නේ.
    මට නම් ඔහොම කිව්වොත් අනිවා ගන්නේ කෙල්ලගේ ගෙවල් ලඟින්. එන්නේ නැති උන්ට හුකාගන්න කියලා
     
    • Like
    Reactions: cyberian