Wedding Photography - Help ...!!!

Samanalii

Member
Sep 4, 2012
152
9
0
වෙඩින් ෆොටෝ ග්‍රැෆි ගැන දන්න කට්ටියගෙන් ලොකු උදව්වක් ඕන. ඔයාල දන්න හොඳ ස්ටුඩියෝ ගැන විස්තර ටිකක් කියන්න මට. වෙඩින් එකක් කරන්න එයාල ගන්න ගාණත් එක්කම දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.
 

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Benil Marcus kiyana kenagei n Raymac studio eken karan ewai siraa. math ape ape akkage wdng ekata wistara hoyanwa me dwaswala. dennama arnd 1 lack(1ta adui)
     

    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    Benil Marcus kiyana kenagei n Raymac studio eken karan ewai siraa. math ape ape akkage wdng ekata wistara hoyanwa me dwaswala. dennama arnd 1 lack(1ta adui)

    Wedding Album eka vitharak da..? Nathnam Wedding Album, Wedding Video and Home Coming Album okkomada ae gana..???
     

    rstr

    Member
    Jun 17, 2008
    106
    18
    0
    Mr Vijith de silva 0714728385/0755758713
    Studio Gunasiri
    Was the official Photograper and media analyst for Late President R. Premadasa