try this web site of Benil Marcus-www.magiclightphotography.lkවෙඩින් ෆොටෝ ග්‍රැෆි ගැන දන්න කට්ටියගෙන් ලොකු උදව්වක් ඕන. ඔයාල දන්න හොඳ ස්ටුඩියෝ ගැන විස්තර ටිකක් කියන්න මට. වෙඩින් එකක් කරන්න එයාල ගන්න ගාණත් එක්කම දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.

Studio 3+ Mirihana, Nugegoda....
Chanaka - 0773-973469
mage wedding photography karagatte meyata kiyala..... hodai eyage weda...... katha karala balanna.......
Umba inne koheda? Oni Story book da nathnam normal Album da?

Try benil Marcus@ www.magiclightphotography.lk or FBඅනේ තෑන්ක්ස් .
මම ලංකාවේ නෙමෙයි ඉන්නේ
සාමාන්‍යයෙන් ගනන් එහෙම කීයක් විතර වෙනවද?
rough idea එකක් ගන්න....
මමත් මගේ engagement එක නොවැම්බර් 26 ගන්නවා. තාම මමත් හොද එක්කෙනෙක් හොයනවා. කවුරැහරි නුවර පැත්තෙන් තමයි බලන්නේ.. photoshop photography අයනම් එපා. කැමරාවෙන් creative වැඩකාරයෙක් තමයි හොයන්නේ... video එකකුත් කරගන්න ඕන... කවුරැහරි ඉන්නවනම් මට කියනවද? බොහෝම ස්තූතියි![]()