wedding photography prices

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    Hi wedding photography walata umbalata giya ganam dapallako methana mata podi idea ekak ganna... eka eka ganam kiyanawa kattiya
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අපේ අක්ක කෙනෙක්ගෙ wedding එකට total cost එක ලක්ෂ 5ක් මහරගම Shakkya Studio එකෙන්.දවස් 2ම video album එකත් ඇතුළුව. :yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    අපේ අක්ක කෙනෙක්ගෙ wedding එකට total cost එක ලක්ෂ 5ක් මහරගම Shakkya Studio එකෙන්.දවස් 2ම video album එකත් ඇතුළුව. :yes:

    බොරු වැඩක් එච්චර කරන එක බං
    උන්ගේ දැන් ඉස්සර තරම් කොලිටියක් නෑ

    අපිත් කරනවා බං..
    වෙඩින් එක 2 day කරලා
    photo විතරක් 12x24 මැගසින් එක 115යි..

    වීඩියෝ නම් dslr 50 ක් විතර වෙනවා..
    දුර නම් ගනන් ටික්ක වෙනස් වෙනවා..
     
    බොරු වැඩක් එච්චර කරන එක බං
    උන්ගේ දැන් ඉස්සර තරම් කොලිටියක් නෑ

    අපිත් කරනවා බං..
    වෙඩින් එක 2 day කරලා
    photo විතරක් 12x24 මැගසින් එක 115යි..

    වීඩියෝ නම් dslr 50 ක් විතර වෙනවා..
    දුර නම් ගනන් ටික්ක වෙනස් වෙනවා..

    මොකද්ද බන් Studio එක
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    Podi Silva - පොඩි සිල්වා;20514759 said:
    මොකද්ද බන් Studio එක

    studio එකක් නෑ බං.. :baffled:
    පොඩියට වැඩ ටිකක් කරන් යනවා මචං..

    එකක් දාන්න ප්ලැන් කරේ.. :rolleyes:
    තැනක් බලනවා මේ දවස් වල :baffled:
     
    studio එකක් නෑ බං.. :baffled:
    පොඩියට වැඩ ටිකක් කරන් යනවා මචං..

    එකක් දාන්න ප්ලැන් කරේ.. :rolleyes:
    තැනක් බලනවා මේ දවස් වල :baffled:

    නමක් නැද්ද බන්
    Pre shoot එකට කීයක් වගේ ද යන්නේ
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    Podi Silva - පොඩි සිල්වා;20514773 said:
    නමක් නැද්ද බන්
    Pre shoot එකට කීයක් වගේ ද යන්නේ

    නමකුත් නෑ බං..
    යාලුවෙක් එක්ක කරා කලින්.. හවුල් වලට ඌ කෙලියා..
    දැන් තනියම

    inbox කරන්නම් මචං..
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    බොරු වැඩක් එච්චර කරන එක බං
    උන්ගේ දැන් ඉස්සර තරම් කොලිටියක් නෑ

    අපිත් කරනවා බං..
    වෙඩින් එක 2 day කරලා
    photo විතරක් 12x24 මැගසින් එක 115යි..

    වීඩියෝ නම් dslr 50 ක් විතර වෙනවා..
    දුර නම් ගනන් ටික්ක වෙනස් වෙනවා..

    ube pakehge eka inbox me..
    thank you card thiyenawada thawaa etc,..
     

    phone_block

    Member
    Jun 29, 2016
    35
    3
    0
    අපේ අක්ක කෙනෙක්ගෙ wedding එකට total cost එක ලක්ෂ 5ක් මහරගම Shakkya Studio එකෙන්.දවස් 2ම video album එකත් ඇතුළුව. :yes:


    boru kiyanna epa yako..unge 5lak package eka mokakda..mamat next year wedding eka gannawa..mama pahu giya tikema photographersla hamba wela package kata kala..anika mata nam shakiya eke 4to allane naha...
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    MACHAN THANKS HAMOTAMA MATA 110 TWO DAYS PHOTO, VIDEO 45, PRE 35 , DRONE EKA DAMMOTH THAWA WADI WENAWA MEKA WATINAWADA?
     

    phone_block

    Member
    Jun 29, 2016
    35
    3
    0
    MACHAN THANKS HAMOTAMA MATA 110 TWO DAYS PHOTO, VIDEO 45, PRE 35 , DRONE EKA DAMMOTH THAWA WADI WENAWA MEKA WATINAWADA?

    godak tan wala yana rate eka tamai machan oka..but studio eken studio eka wenas wenawa...okkotama kalin oya kiyana place eke album and videos balapan..godak tan wala aduwata denne law quality wada....umba kiyana widiyata otana total ekama wenawa machan 190000 witara...umba ge kawadda tiyenne wedding eka
     

    phone_block

    Member
    Jun 29, 2016
    35
    3
    0
    umba kamati nam mata pm ekak dapan...mamam balapu place wala rate eka ewannam...mama select karapu place eke details ewannam..
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    shakya eke echchara kolitiyak naa machan. un giyahama albam pennala hena talks denawa. ubata ona nam 2 kata withara oya kika karaganna thanak maharagamin mama set karala dennam (mama weddin album eka karapu thana) PM karanna