Questions wedding photography venues ටිකක්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    කොල්ලනෙ. wedding photography venues ටිකක් ඕනෙ colombo / piliyandala අවට. ගස් තියෙන්න ඕනෙ. shoot එක තියෙන්නෙ දවල්. ලස්සන place දන්නව නම් කියාගෙන යන්න.
    හොඳ photographers ල ඉන්නව නම් ඒවාත් දාන්න. :love: :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    කොලබ අවට ගස් තියෙන ප්ලේස් නම් ඉතින් මොකක් හරි පාක් එකක් තමා 🥲
    ගන්න හොටෙල් එකේ ලොකේසන් බැලුවෙ නැතෙයි
     
    • Like
    Reactions: rukshrulz

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කොල්ලනෙ. wedding photography venues ටිකක් ඕනෙ colombo / piliyandala අවට. ගස් තියෙන්න ඕනෙ. shoot එක තියෙන්නෙ දවල්. ලස්සන place දන්නව නම් කියාගෙන යන්න.
    හොඳ photographers ල ඉන්නව නම් ඒවාත් දාන්න. :love: :yes:
    hoda camaraman kenek set karaganna
    uta one place ekak ekayi
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    කොලබ අවට ගස් තියෙන ප්ලේස් නම් ඉතින් මොකක් හරි පාක් එකක් තමා 🥲
    ගන්න හොටෙල් එකේ ලොකේසන් බැලුවෙ නැතෙයි
    Hotel eke lokuwata location ekak na cudda
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    හයිවෙ එක කිට්ටුව තියෙනව පොටො ගහනම තැනක්
    නම මතක නැ බලපන් පොඩ්ඩක්
    හයිවෙ එන්ට්‍රන්ස් එකට කලින් පල්ලැහට තියන පාරෙ තියෙන්නෙ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    හයිවෙ එක කිට්ටුව තියෙනව පොටො ගහනම තැනක්
    නම මතක නැ බලපන් පොඩ්ඩක්
    හයිවෙ එන්ට්‍රන්ස් එකට කලින් පල්ලැහට තියන පාරෙ තියෙන්නෙ
    kohe highway eka gawada?