Wedding Planning Thread 6 - මචංලා හෙට මගේ වේඩින් එක 18+

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    බැන්ද දවසට කැරිම මහන්සියි, එදාට කරන්න එපා නිකං යුතුකමට හුකනවා වගේ එතකොට. මම බඳිද්දී මම virgin නෑ, ගෑණි virgin. මට ඒ නිසාද මන්දා ලොකු හදිස්සියක් තිබුනේ නෑ, අපි ශේප් එකේ වෙඩින් එක ඉවර කරලා සතියකට වගේ පස්සේ ට්‍රිප් එකක් ගියා. ට්‍රිප් එක ගිහිනුත් දෙවෙනි දවසේ උදේ තමයි කරේ. අපි දෙන්නම කොහොමත් කතාවෙලා හිටියේ ඒ සතියේ නොකර ඉන්න. Wife ට අමාරු උනා ටිකක් ඒ නිසා මගේ advice එක පොඩි කාලේ ඉඳන් හීන මැව්ව ඔක්කොම එදාට කරන්න යන්න එපා කෙල්ලෙක්ගෙ ඇඟ එහෙම එකපාරටම සෙක්ස් එන්ජෝයි කරන විදියට හැඩ ගැහෙන්නේ නෑ. ඒකට දවසක් දෙකක් යනවා.
    උඹ virgin නෑ කියන්නේ මොකද්ද? උඹේ පෙට්ටිය කැඩිලද බඳිනකොට?
     

    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    මේක උබ ඇත්තටම අහපු එකක් කියලා හිතලා උත්තර දෙන්නම්.
    පලවෙනි දවසේ උදේ ඉදන් වෙඩින් එකේ වැඩ හරියට ෆෝකස් කරලා කරන්න අවදානය දීපන්. (ෆොටෝ වලට එහෙම හරියට පෝස් කරපන් අන්තිමට ඉතුරු වෙන්නේ ෆොටෝ විතරයි.)
    හවස් වෙද්දි එක එකාට වදින්න නැවිලාම දනිස්වල සොෆ්ට්වෙයා ගිහින් තියෙයි. හොද ඇගේ අමාරුවකුත් තියෙයි දෙන්නාටම. හරියට වැඩ ටික ඉවර කරන් හනිමූන් එකට යන්න කියලා මේ කියන්නේ.
    ගිහින් ඉස්සල්ලාම ඉදගන ටිකක් වෙලා කතා කරන ගමන් කෙල්ලගේ ඇගේ ගහල තියන කටු තුන්දාස් හාර්සීය දහයම ගලවන්න උදව් කරමන්. උම්මා දෙන්න යන්න එපා උඹට මේකප් කන්න වෙන්නේ. කෙල්ලට නැත්ත් උඹට මේකප් ඇලජික් උනොත් හනිමූන් ගන්න වෙන්නෙ රජයේ ඉස්පිරිතාලෙ තමයි.
    ඊට පස්සේ උඹ ඉස්සරවෙලා ගිහින් හොදට නාපන්. නාලා ආවාම ඇගේ අමාරු බාගයක්ම ඉවරයි. කෙල්ල නාන්න ගියාම කාමරේ ලයිට් ඕෆ් කරලා කලුවර නම් එලියේ ලයිට් දාලා මොනවහරි හිල් එහෙම තියන්වාද බලපන් එක එකා කාමරේට එබෙයි නැත්නම්.
    ඊට පස්සේ රෑට මොනවහරි කාල එහෙම ඉදපන්. රෑට කාලා චොකලට් කෑල්ලක් එහෙම කන එක හොදයි වැඩේට.
    ඊට පස්සේ දෙන්නටම ඕකේ නම් වැඩේ කරගන්න එකයි ඇත්තේ
    එක්කෙනෙක්ට හරි අවුල් නම් පස්සේ කරගනින්.
    මුලින්ම කරද්දී උඹ බලලා තියන වැල් වල වගේ සුපිරියට කරන්න පුලුවන්වෙයි කියලා හිතන්න එපා. අවුරුද්දක්වත් යයි ඔවා දෙන්නාටම ප්‍රැක්ටිස් වෙන්න. පලවෙනි පාර ඉක්මනින් ගියොත් ඒක සාමාන්‍යයි ගනන් ගන්න එපා. සමහරවිට විතරයි ඕක ඔහොම වෙන්නේ.
    ඊසි ග්ලයිඩ්, කොන්ඩම් වගේ මගුල් අනිවාර්යෙන් අරන් යන්න ඕනි.
    උබගේ හනිමූන් එකයි මැරිඩ් ලයිෆ් එකයි සාර්ථක වේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    Sad Anthony Anderson GIF
    WYuYPd7AegFolhNUHhze_1082093554.jpeg

    ------ Post added on May 28, 2025 at 9:15 PM
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    294
    1,091
    93
    උඹ virgin නෑ කියන්නේ මොකද්ද? උඹේ පෙට්ටිය කැඩිලද බඳිනකොට?
    Virginity කියන්නේ කලින් sex කරලා තියෙනවද නැද්ද කියන එක හුට්ටෝ, ඕකට ගෑණුන්ගේ පටලෙට කියන සමාන පදයක් කියලා ලංකාවේ උන් හිතන් ඉන්නේ. කොල්ලෙක් උනත් කලින් sex කරලා නැත්තන් ඌ virgin. කරලා තියෙනවනම් virgin නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    මේකප් පිටින් හුකලා දාපන් බන් ඔවා හිත හිතා ඉන්න වෙලාවක් නැහැ
    ගෑනි මෙකාප් පිටින් ඉන්න කොට තමා ලස්සන
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මේක විශේෂයෙන් අහන්නේ කෙල්ලත් virgin හින්දා Home Coming දවසේ වැඩවලට කෙල්ලට අමාරු වෙයිද. නැත්තම් home coming එකත් ඉවරවෙලාම වැඩෙට බහිනනද ? උපදෙස් දීලා පලයන් යාලුවනේ .

    Happy Chris Pratt GIF
    Kohomada denagatte? :lol: