Wedding Pre Shoot Location Help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පන්සලක් වගේ...... කැළණි......?? :rolleyes:

    ගම්පහ ගාඩ්න්....... පේරාදෙණි..... හග්ගල......??

    හ්ම්ම්ම්........ තව කොහෙද හොද....... මුහුද ලග හොද නැත්නම් පරාක්‍රම සමුද්‍රයේ..... :D :P

    කැළනි පන්සලේ ෂූට් කරන්න දෙන්නෙ නැහැ.. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම උඹට යෝජනාවක් විදියට කියන්නම් මලේ ඉතාම රළු කරළු පරිසරයක ඕක කරපං. ඒ පරිසරයේ සමුදු-සුමට එකම දේ උඹල දෙන්න විතරක් වෙන විදියට......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම උඹට යෝජනාවක් විදියට කියන්නම් මලේ ඉතාම රළු කරළු පරිසරයක ඕක කරපං. ඒ පරිසරයේ සමුදු-සුමට එකම දේ උඹල දෙන්න විතරක් වෙන විදියට......

    සමුදු-සුමට එකම දේ උඹල දෙන්න විතරක් ??? :growl::growl::growl:
    කෙල්ලනන් කමක් නැහැ.. මේකාගෙ මොන සුමුසු සුදුමුදු ද? :growl::growl::growl: :baffled::baffled::baffled:
     
    පලයන් කලුඅග්ගල සීතාවක බොට්නිකල් ගාඩ්න් එකට.. පට්ට ප්ලේස් එක.. පේරාදෙණිය වගේම තමයි.. ෂූට් එකකට රු. 1000 ක් ගන්නවා. හැබැයි නිදහසේ ලස්සනට ෂූට් එක කරන්න පුලුවන්.
    මතක ඇතුව පු%ට එලිය වැටෙනකල් නිදාගන්නෙ නැතුව උදෙන්ම නැගිටල ගිහින් 10,11 වෙද්දි ෂූට් එක ඉවර කරපන්.. අඩුම ගානෙ උදේ 7,8 වෙද්දිවත් පටන් ගනින්..

    නැත්නන් හයිවේ එකෙන් ගාලු කොටුවට පල.. පැයක දුරනෙ පුතා...
    මෙතන ලස්සනයි කියලා අහලා තියෙනවා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Ohiyata kohomada yanne? hena dura wage neda? meheta yanna gioyth 4to ganna eka bara gaanak gai transport :(
    seethawaka hodai wage neda
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සමුදු-සුමට එකම දේ උඹල දෙන්න විතරක් ??? :growl::growl::growl:
    කෙල්ලනන් කමක් නැහැ.. මේකාගෙ මොන සුමුසු සුදුමුදු ද? :growl::growl::growl: :baffled::baffled::baffled:
    තොපේ ඉරිසියාව.....
    උෟ සහ ඈ යන දෙන්නම හස්ති ආකාර නිසා බෝල ගෙඩි සුමුදු බවක් තියනවා......
    තොපි වගේ කටු ගැහිච්චි අහරකුක්කන් ගේ මොන සුමට බවක් ද!:dull::dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොපේ ඉරිසියාව.....
    උෟ සහ ඈ යන දෙන්නම හස්ති ආකාර නිසා බෝල ගෙඩි සුමුදු බවක් තියනවා......
    තොපි වගේ කටු ගැහිච්චි අහරකුක්කන් ගේ මොන සුමට බවක් ද!:dull::dull::dull:

    :frown::eek::dull:
    සනා කොල්ලො.... උඹ ක්ලිනික් එක පැත්තෙ යන එන එක පොඩ්ඩක් අඩු කරපන්.. තියෙන කරුණාවටත් මෙහෙම කියන්නේ...:baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::eek::dull:
    සනා කොල්ලො.... උඹ ක්ලිනික් එක පැත්තෙ යන එන එක පොඩ්ඩක් අඩු කරපන්.. තියෙන කරුණාවටත් මෙහෙම කියන්නේ...:baffled::baffled::baffled:
    ආයෙත් ඉරිසියාව.....
    කටු ගැහිච්ච උන්ව හැන්ඩ්ල් කරන්නේ නෑ.....
    දැන් පල...:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආයෙත් ඉරිසියාව.....
    කටු ගැහිච්ච උන්ව හැන්ඩ්ල් කරන්නේ නෑ.....
    දැන් පල...:growl:

    ඒක තමයි මම සනා බෝයිට වර්නින් එකක් දුන්නේ.. ඒකා හස්ති පරපුරේ නිසා හැන්ඩ්ල් කරන්න ආසාවක් ආවොත් එහෙම.. :baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙනම් නොරිස් කැනල් වගෙ පලයන් :D

    All the best ... BUMP

    Thanks machan..:)

    Pre wedding Shoot matanam mewwa hena gon athal ban.....

    Ow ban..koheda me kella karamu kiyanawane pre shoot ekak...:sorry:

    wedding pre-shot nam ithin hotel room ekak thamai
    :P

    Thanks..:)

    Bolgoda 360

    Thanks Machan..:)

    Bolgoda river eka awata lassana places tiyanawa, Ohiya to Horton Plains route ekath lassanayi, me lagadi couple ekak photo shoot ekak karala tibba

    Ow machan eeka thama..hrton plains nam prmission ganna oone athi neda..:sorry:

    Thanks..:)

    Thanks..:)

    පන්සලක් වගේ...... කැළණි......?? :rolleyes:

    ගම්පහ ගාඩ්න්....... පේරාදෙණි..... හග්ගල......??

    හ්ම්ම්ම්........ තව කොහෙද හොද....... මුහුද ලග හොද නැත්නම් පරාක්‍රම සමුද්‍රයේ..... :D :P
    :P:P

    බලන්ගොඩ ඉදන් නුවර එලියට යනකන් ලස්සන place තියනවා..නැත්තන් මුහුදු වෙරළකට පලයන්...

    Up country wage thama maath baluwe...:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පී එම් එකක් දැම්ම බොට
    මචං සනා.....
    අර මොසිල්ලා ගෙන් මූ දික්කසාද වෙච්ච දවසේ ඉදන් මේ පෝර්න් කුමාරයා ඉන්නේ අසහනයෙන්.....
    පොඩ්ඩක් පරිස්සමෙන් මචං ඈ......
    මොකද බදින්න කලින් ම මූ උඹේ කන්‍යාභාවයට කෙළවන්න පුළුවන්....
    ඕකා සතා.......:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං සනා.....
    අර මොසිල්ලා ගෙන් මූ දික්කසාද වෙච්ච දවසේ ඉදන් මේ පෝර්න් කුමාරයා ඉන්නේ අසහනයෙන්.....
    පොඩ්ඩක් පරිස්සමෙන් මචං ඈ......
    මොකද බදින්න කලින් ම මූ උඹේ කන්‍යාභාවයට කෙළවන්න පුළුවන්....
    ඕකා සතා.......:dull:

    වයි දිස් කොලවරි?
    මම සනා බෝයිට ඩෙන්ටල් එක පැත්තේ යන්න එපා කිව්ව එකට ගොදුරක් මග ඇරුනු නාගයෙක් වගේ මගෙන් පලිගන්නෙ ඇයි කිඹුලාණනි?? :baffled::baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම උඹට යෝජනාවක් විදියට කියන්නම් මලේ ඉතාම රළු කරළු පරිසරයක ඕක කරපං. ඒ පරිසරයේ සමුදු-සුමට එකම දේ උඹල දෙන්න විතරක් වෙන විදියට......

    එහෙනම් ඉතින් කොටුවේ pre shoot එක කරානම් හරි :yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Ananthaya - Chilaw

    Manel Waththa Temple - Kelaniya

    Train Yard - Dematagoda

    Gangarama & Colombo Fort

    Viharamahadevi Park

    Peradeniya Garden

    Kadugannawa (Old road - near Dozen Rock)

    Ramboda Falls
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    Thanks Machan..:)

    Beach nati Palath nam
    Riverston
    Horton plains
    Worlds end eco lodge
    Kaludola- Menikwita
    Doowili ella- Sihgharaja
    Singharaja Eco lodge
    Ohiya
    Aberdeen falls
    Bolgoda Lake Bandaragama
    Kottawa Rainforest Around galle
    Kanneliya.
    Rumassala
    Island view Koggala Lake
    Madu river from -Balapitiya
    Tea factory Museum- Kandy
    Hanthana- Kandy
    Elkaduwa Hunnas falls Kandy
    Sembuwatta-Kandy
    Ella Resort
    98 Acres Ella
    Jetwing Kurulubedda
    Jetwing Yala
    Jetwing habarana
    Amaya Lake
    Sarali Village Tangalle
    Meemure village
    Udawalawe- Sankapala
    Around any lake Anuradapura Polonnaruwa​

    Thanx Machan...places godak thiyenawa neh..godak ewa hotels ne..additional charges ganna athi neda...:sorry: