Wedding pre shoot එකකට හොඳ locations මොනවද මචන්ලා...

Colombo නම් කැමති නෑ..Arcade,දියත උයන වගේ ඒවගේ හැමෝම photo ගන්නවනේ..උඹලා දන්න different locations තියෙනවද මොකුත්..
Riverston, Lipton Seat වගේ ඒවා වුනත් කමක් නෑ..
Beach side එපා..මොකද වෙඩින් එකේ photo ගන්නේ beach location එකක..ඒක නිසා දෙකම එකම විදිහ වෙන නිසා beach එපා..
කියමු බලන්න ඉතින් කට්ටිය දන්න හොඳ places...