Wedding Pre Shoot Location Help

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මම උඹට යෝජනාවක් විදියට කියන්නම් මලේ ඉතාම රළු කරළු පරිසරයක ඕක කරපං. ඒ පරිසරයේ සමුදු-සුමට එකම දේ උඹල දෙන්න විතරක් වෙන විදියට......

    :shocked: ඒකත් නරක නෑ...... අලි ඉතින් කොහොමත් වතුර නැති කාලෙට ඉන්නේ රළු කරළු පරිසරයේ නේ.... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled: ගංගාරාමේ දෙනවා නේහ්......
    වෙඩින් වලට දුන්නට වෙඩින් ප්‍රීෂූට් වලට දෙන්නෙ නැහැ බන්...

    කොහොමත් ප්‍රීෂූට් එකක් පන්සලක කරන එක අවුල් බන්....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්...... අලියෝ...... නරකද ප්‍රී ෂූට් එක ලිබර්ටියේ...... :yes: ඔව් ඔව් :yes: ෆිල්ම් හෝල් එක තමා...... :D :P කරොත්.....?? :rolleyes: කොහොමත් උඹ ගොඩක් ප්‍රී ෂූට් කරේ ඕකෙනේ...... :dull: :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හ්ම්ම්ම්...... අලියෝ...... නරකද ප්‍රී ෂූට් එක ලිබර්ටියේ...... :yes: ඔව් ඔව් :yes: ෆිල්ම් හෝල් එක තමා...... :D :P කරොත්.....?? :rolleyes: කොහොමත් උඹ ගොඩක් ප්‍රී ෂූට් කරේ ඕකෙනේ...... :dull: :P

    :baffled::baffled::baffled:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    hambanthota සිනමා ගම්මානයට පලයන් . එක එක ජාතියේ තැන්වල ගන්න පුළුවන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Wedding pre shoot එකකට හොඳ locations මොනවද මචන්ලා...:D:D
    Colombo නම් කැමති නෑ..Arcade,දියත උයන වගේ ඒවගේ හැමෝම photo ගන්නවනේ..උඹලා දන්න different locations තියෙනවද මොකුත්..:cool::cool:

    Riverston, Lipton Seat වගේ ඒවා වුනත් කමක් නෑ..:yes::yes: Beach side එපා..මොකද වෙඩින් එකේ photo ගන්නේ beach location එකක..ඒක නිසා දෙකම එකම විදිහ වෙන නිසා beach එපා..:no:

    කියමු බලන්න ඉතින් කට්ටිය දන්න හොඳ places...;);)
    පින්නවල අලි අනාතාගාරෙට හරි උඩවලවේ ඇත් අතුරු සෙවනටහරි පල.:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම්ම්...... අලියෝ...... නරකද ප්‍රී ෂූට් එක ලිබර්ටියේ...... :yes: ඔව් ඔව් :yes: ෆිල්ම් හෝල් එක තමා...... :D :P කරොත්.....?? :rolleyes: කොහොමත් උඹ ගොඩක් ප්‍රී ෂූට් කරේ ඕකෙනේ...... :dull: :P
    :P:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම්ම්...... අලියෝ...... නරකද ප්‍රී ෂූට් එක ලිබර්ටියේ...... :yes: ඔව් ඔව් :yes: ෆිල්ම් හෝල් එක තමා...... :D :P කරොත්.....?? :rolleyes: කොහොමත් උඹ ගොඩක් ප්‍රී ෂූට් කරේ ඕකෙනේ...... :dull: :P

    කවුරු හරි නැව් කඹයක් තියෙන එකක් කඹේ රෙන්ට් එකට දීපියෝ ලිඳට වැටුන අලියෙක් ඉන්නවා ගොඩ ගන්න...... :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    කවුරු හරි නැව් කඹයක් තියෙන එකක් කඹේ රෙන්ට් එකට දීපියෝ ලිඳට වැටුන අලියෙක් ඉන්නවා ගොඩ ගන්න...... :lol::lol::lol::lol::lol:

    :baffled: මම මුකුත් වැරැද්දක් කිව්වද......?? :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම උඹට යෝජනාවක් විදියට කියන්නම් මලේ ඉතාම රළු කරළු පරිසරයක ඕක කරපං. ඒ පරිසරයේ සමුදු-සුමට එකම දේ උඹල දෙන්න විතරක් වෙන විදියට......

    :shocked::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පලයන් කලුඅග්ගල සීතාවක බොට්නිකල් ගාඩ්න් එකට.. පට්ට ප්ලේස් එක.. පේරාදෙණිය වගේම තමයි.. ෂූට් එකකට රු. 1000 ක් ගන්නවා. හැබැයි නිදහසේ ලස්සනට ෂූට් එක කරන්න පුලුවන්.
    මතක ඇතුව පු%ට එලිය වැටෙනකල් නිදාගන්නෙ නැතුව උදෙන්ම නැගිටල ගිහින් 10,11 වෙද්දි ෂූට් එක ඉවර කරපන්.. අඩුම ගානෙ උදේ 7,8 වෙද්දිවත් පටන් ගනින්..

    නැත්නන් හයිවේ එකෙන් ගාලු කොටුවට පල.. පැයක දුරනෙ පුතා...

    Ela machan..mama balannam place eka..:cool: Ewwa 4to tika nam patta...;)