Wedding Preshoot

priyankaH

Member
Mar 1, 2016
791
70
0
උබල දැන් හෙන නාකි උන් බන්. උබත් ගිහින් නිදා ගනින් මාමෙ Age seems to have no effect!

victor.jpg

Age seems to have no effect !
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ප්‍රීෂූට් කරන්න කලින් ජිම්නාස්ටික් ඉගෙන ගන්න වෙනවා:sorry:

    විවාහප්‍රාප්ත වෙලා 15 වෙනි වසර වෙනුවෙන් කරමුද පට්ට ප්‍රීෂූට් එකක්... මගේ ගානෙ නොමිලේ කරල දෙනවා.. හා ද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    විවාහප්‍රාප්ත වෙලා 15 වෙනි වසර වෙනුවෙන් කරමුද පට්ට ප්‍රීෂූට් එකක්... මගේ ගානෙ නොමිලේ කරල දෙනවා.. හා ද?

    :rofl: ජිම්නාස්ටික් කරන්න දන්නේ නෑනේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: ජිම්නාස්ටික් කරන්න දන්නේ නෑනේ

    ජිම්නාස්ටික් ඕනිම නැහැ..
    දැන් ලංකාවෙ ප්‍රීෂූට් වලට මූලික සුදුසුකම වැහෙන්න ඕනි ඒවා (හෙලුව) පෙන්වීම...
    වත්කම් පෙන්වීම (නවීන කාර්, හෙලිකොප්ටර්, අලි ඇත්තු)
    හනිමුන් වලට කරන්න තියෙන ඒවා රියර්සල් වගේ පෙන්වීම..

    ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් කරුණාකර මා අමතා දිනයක් වෙන්කරවා ගන්න..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජිම්නාස්ටික් ඕනිම නැහැ..
    දැන් ලංකාවෙ ප්‍රීෂූට් වලට මූලික සුදුසුකම වැහෙන්න ඕනි ඒවා (හෙලුව) පෙන්වීම...
    වත්කම් පෙන්වීම (නවීන කාර්, හෙලිකොප්ටර්, අලි ඇත්තු)
    හනිමුන් වලට කරන්න තියෙන ඒවා රියර්සල් වගේ පෙන්වීම..

    ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් කරුණාකර මා අමතා දිනයක් වෙන්කරවා ගන්න..

    ඔය සුදුසුකම් කොහෙද අපිට එදාවේල හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්..ප්‍රීෂූට් ඕනේම නෑ ඉතින්:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය සුදුසුකම් කොහෙද අපිට එදාවේල හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්..ප්‍රීෂූට් ඕනේම නෑ ඉතින්:(

    :lol::lol::lol: okkkkkkkkkk :lol::lol::lol:
    ඔය සුදුසුකම් කියපු දේට සහ එදා වේල හොයා ගන්නෙ අමාරුවෙන් කියපු දේට මට අමුතු මෙව්ව කතාවක් සෙනිකව හිතට ආවා...:baffled::baffled::baffled:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol: okkkkkkkkkk :lol::lol::lol:
    ඔය සුදුසුකම් කියපු දේට සහ එදා වේල හොයා ගන්නෙ අමාරුවෙන් කියපු දේට මට අමුතු මෙව්ව කතාවක් සෙනිකව හිතට ආවා...:baffled::baffled::baffled:

    :lol:බොලාත් කෝචොක් දාන්නේ අසරණ අපිටම තමයි:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:බොලාත් කෝචොක් දාන්නේ අසරණ අපිටම තමයි:(

    නෑ නෑ.. සල්ලි වත් පොහොසත් කම් ගැන නෙමෙයි මම කිව්වේ..
    අර මම කිවවේ හෙලුවෙන් සිටීම සහ හනිමුන් පෝස් රියර්සල් කිරීම ගැන කිව්ව එකට එදා වේල කන්නෙත් අමාරුවෙන් කිව්ව එකට මට හිනා ගියේ... ඔහොම තමයි ඉතින්..
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    35
    0
    Lassnai mokada ban meke athi waradda ? un denan un dennata oni widhata kara gane nathuwa ubata oni widihata da pre shoot karanna oni.