Wedding saree shops

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    ලස්සන wedding sarees සහ homecoming sarees තියෙන shops ගැන (කොලඹ කොටුව හැර ) දන්න කෙනෙක් කියනවද. Kandy පැත්තේ උනත් කමක් නෑ.ලොකු උදව්වක්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ශ්‍රියාලී එකයි තිලකවර්දන එකයි තමා නුවර නම්
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    budget eka hodai nag. sareeta main street, kandy - kadawatha

    podi budget ekak nag aslam market