එලකිරියෙ වෙඩින් ශූට්, ඇල්බම් කරන්නෙ කවුද?
හොද කෙනෙක් සාදාරන ගානකට ඕන.
විස්තර පී.එම්. කරන්න.
කුරුණෑගල පැත්තෙ වෙඩින් එකයි හෝම්කමින් එකයි තියෙන්නෙ.
ඒ පැත්තේ කෙනෙක් නෙවෙයි නම් යන එන වියදම් එක්කම විස්තර එවන්න.
අගෝස්තු මාසෙ තියෙන්නෙ.
හොද කෙනෙක් සාදාරන ගානකට ඕන.
විස්තර පී.එම්. කරන්න.
කුරුණෑගල පැත්තෙ වෙඩින් එකයි හෝම්කමින් එකයි තියෙන්නෙ.
ඒ පැත්තේ කෙනෙක් නෙවෙයි නම් යන එන වියදම් එක්කම විස්තර එවන්න.
අගෝස්තු මාසෙ තියෙන්නෙ.
අනිත් අය මට හෙල්ප් එකක් දෙන්න හොද කෙනෙක් හොයා ගන්න.