Kfire

Active member
  • May 26, 2015
    213
    151
    43
    Colombo
    අර කාලකන්නි VAT එක apply මචං දෙන්. hotel Plate එහෙම ටිකක් ගණන්.

    ෆොටෝ නම් 200000 වත් යාවි family album ගහනවානම් අඩුම හේතුව print කරන කොළ හෙන ගණන්.

    Dj 25000 - 35000 අතර

    deco - 150000/- (with out fresh flowers)

    one day වෙඩිම ගන්න. homecoming ගන්න එපා වියදම double. උබ ඒ සල්ලි වලින් හොද රව්මක් යන්න කෙල්ල එක්ක
    නැකතට කෙල්ලව ගෙදරට ගෙන වෙලාව හවස් වරුවක ගන්න. එතකොට තේ මේසෙන් shape වෙන්න පුලුවන .
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    353
    93
    28
    Plate - 5100
    deco - 150000
    photography - 160000 (No videography)
    Jewelries - 650000
    Dresses - 200000
    Dj - 25000
    One day function එකක් ගනින්. වේඩිම ගන්න හොටෙල් එකේම නැවතිලා ඉඳල (depends on the hotel) ගෙදර එක්ක පලයන් කෙල්ලව. එදාට එන නෑදෑයන්ට පොඩියට ලන්ච් එක or ටී ලැස්ති කරලා දෙන්න තියෙන්නේ ගෙදර. ඊට පස්සේ ෆ්‍රී එකේ හනිමුන් ටුවර් එක පලයන් කෙල්ල එක්ක. Going away change කරනව කියල තව වියදම් සෙට් කරගන්න එපා. ගන්න හොටෙල් එක මත ෆොටෝ ලෝකේෂන් වලට, වාහනේට වෙනම යනවා. තමන්ගේ වාහනයක් තියෙනවනම් ඒකේ පල. එක එකාට සල්ලි පුදන්නේ නැතුව. ජුවලරීස් වලටයි හනිමුන් ටුවර් එකටයි ෆොටෝ ග්රැෆි වලටයි වැඩිපුර බජට් කරපන්. ඒවා තමන්ට :yes: අනික්වා සේරම පිට උන්ට යන වියදම් :P
    mokadda machan hotel eka plate eke
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,592
    5,127
    113
    wedding eka 4 star wala aran wedimata giya gaanen 2/3 k ma return karagaththa ayath innawa (gold wala ganan add karanne nathuwa. ewa kohomath thamantane)

    so molen geema gahapan
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මට දැන් කසාදයක් බඳින්ඩ සල්ලි නෑ අතේ.මැශින්ස් අරන් මැටීරියල්ස් ස්ටොක්ස් කරලා පහුගිය ටිකේ.ඉතින් කොහොමද කියපන් කටක් ඇරලා මනුස්සයෙක්ට කියන්නේ වෙඩින් එකක් ගන්ඩ සල්ලි නෑ කියලා.
    :baffled::lol:
     

    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    Kandy man weeding aeka gatha may
    Deco - 80000
    pleat aeka - 4200
    Photo - 130000
    astaka, Kandyen dancing ,Jayamangala gatha ,poruwa - 30000
    DJ/two piece band - 25000
    Mull aedun - 30000
    dancing Group -25000
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    353
    93
    28
    Kandy man weeding aeka gatha may
    Deco - 80000
    pleat aeka - 4200
    Photo - 130000
    astaka, Kandyen dancing ,Jayamangala gatha ,poruwa - 30000
    DJ/two piece band - 25000
    Mull aedun - 30000
    dancing Group -25000
    plate eka koheda machan mokdda hotel eka