Wedimata lesthi wenna

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    කැමරා මන් ගෙයි, අන්දන කෙනා ගෙයි ටයිම් තියනවා නම් මේ කොරෝනා දවස් නිසා සති 3-4ක් උනත් ඇති...
    හෝටලේ වැඩක් නෑ නේ...............
    ඉස්සර නම් මාස 6-7 කට කලින් හෝටලේ බූක් කරන්න ඕනා. සමහර හෝටල් අවුරුද්දකට කලිනුත් ගන්න අමාරු සීන් තිබ්බ...
    අනිත් අන්දන, කැමරා කට්ටියත් මාස 6ක් වත් ඕන සීන් ඉස්සර.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මාසයක් ඇති. හැබැයි හෝල් එකක් බලන්න නම් ඊට ගොඩක් කලින් යන එක හොදයි
     
    • Like
    Reactions: niranga1989

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,015
    71,356
    113
    Machan wedding ekakata lesthi wenna kochchara kal oneda?

    Masa dekak madida
    Hukanno, gaanith ekka katha karapan oka.

    Apita owa podi scene unata unta ehema ne oi. Oka wenama job ekak

    1. Makeup gana balanna ona
    2. Saree eka gana balana ona
    3. Preshoot/wedding shoot gana balanna ona
    4. Event eka plan karanna ona
    5. etc
    6. etc
    7. etc

    Mekey inna hukannalagen oka ahala umba bandinna kalin divorce wenna tama yanne.