Wedding Help (වෙඩින් හෙල්ප්)
.........................................................................................................
ලගදි විවාහ වුන අය සහ විවාහ වෙන්න බලපපොරෝතු වෙන අය ඉන්නවනම් මේකට සෙට් වෙන්න....
තමන්ගේ වෙඩින් එක ගන්න බලාපොර්තු වෙන හැටි/ගත්ත හැටි...
වියදම් කිරීමට බලා පොරොතු වෙන මුදල.
කොහෙද වෙඩිම ගන්නේ (ගෙදර/හෝටලයේ)
යන වියදම් සහා වෙඩින් කාඩ් පෝරුව අනේ මන්ද ඔය ගොල්ලෝ දන්නා දේවල් කියන්න මට අත්දැකීම් නැත ......
සහ වෙඩින් ගැන තිබුන පරණ ත්‍රෙඩ් ටිකත් හොයල දෙන්න පුළුවන් නම්.....
මගේ වෙඩිම නෙවේ අපේ අයියා කෙනෙක් ගේ ගොඩාක් හොදට ප්ලෑන් කරලා පොඩි වෙදීමක් ගන්න බලා පොරොතුව මට තමා ඕගන්යිසින් වලට සෙට් වෙන්න වෙන්නේ අනේ දන්නා දේවල් කියන්න
ස්තුතියි.....
ජය වේවා .......

Last edited: