Questions weekend එකට වඩා weekdays වලට කැමති

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    Weekend ගමේ කාලකන්නි පාරෙ සෙට් වෙලා බෝල ගහනවා. ශ්‍රමදාන කරනවා, පාටි දානවා ඒ හින්දා මන් කැමති weekdays වලට.
     
    • Like
    Reactions: wtsamantha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    වීක්ඩේස්, වීකෙන්ඩ්ස් කියල වෙනසක් නෑ හැමදාම දවල්ට ඉර පායලා රෑට කලුවර වෙනවා.