weekend එකට වඩා weekdays වලට කැමති එවුන් ඉන්නවද?
dilan_randika Well-known member Feb 18, 2015 4,126 4,122 113 Sep 16, 2022 #1 weekend එකට වඩා weekdays වලට කැමති එවුන් ඉන්නවද?
basooka Well-known member May 17, 2022 436 620 93 Sep 16, 2022 #3 Weekend ගමේ කාලකන්නි පාරෙ සෙට් වෙලා බෝල ගහනවා. ශ්‍රමදාන කරනවා, පාටි දානවා ඒ හින්දා මන් කැමති weekdays වලට. Reactions: wtsamantha
Weekend ගමේ කාලකන්නි පාරෙ සෙට් වෙලා බෝල ගහනවා. ශ්‍රමදාන කරනවා, පාටි දානවා ඒ හින්දා මන් කැමති weekdays වලට.
jhnnwp Well-known member Jan 6, 2012 44,196 31,926 113 Sep 16, 2022 #4 Friday night thamai godak untaaaaaaaaa
Heshan Daminda Well-known member Mar 13, 2009 46,176 1 100,981 113 34 Kalutara Sep 16, 2022 #5 වීක්ඩේස්, වීකෙන්ඩ්ස් කියල වෙනසක් නෑ හැමදාම දවල්ට ඉර පායලා රෑට කලුවර වෙනවා.