Weekly Teledrama

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    සතියේ දින හතේ එක ම වේලාවක,
    හරවත් සහ උසස් රසවින්දනයක් ගෙන දෙන,
    ටෙළිනාට්‍යය බැගින් පෙන්වන,
    ඊළඟ කතාංගය විකාශය වන තෙක්,
    පුරා සතියක් නොඉවසිල්ලෙන් බලා හිඳීමට සිදුවන,
    වකවානුවක්
    යළිත් මෙරට උදා වේවායි පතමි. :(
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    අපි Game of Thrones බලන්නෙ එහෙම තමා :yes:

    අපි කුඹියෝ බලන්නෙත් එහෙම තමා :yes::yes:

    ඒත් දවස් 5ම දැන් තියෙන්නේ මෙගා ටෙලි නේ. ඉස්සර දවස් 7ට කතා 7ක් ගියේ. එකකට එකක් වෙනස්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉසුරු යෝගය අපහු පෙන්නනවා එක බලපං දවස් 5 ම
    weekend එකේ කුබියෝ බලපන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සතියක් බලන් ඉන්න පුළුවන් පැයක්වත් පෙන්නනවනං :yes: ඇඩ් තොගයක් එක්ක විනාඩි විස්සක් බලල ආය සතියක් බලන් ඉන්න එකනං එපා වෙනවා.