මම එදා කාලෙ ඉඳල පැදල තියෙන්නෙ ප්ලෙෂර් ස්කූටර් විතරයි (පරණ අලුත් දෙකම)
අද විගෝ එකක් පැද්ද නංගිවත් දාගෙන අම්මටසිරි මේක හරවන්න බෑනෙ කෙලින්ම ඉස්සරහට යනවනෙ
මීට කලින් එක වතාවක් තනියම විගෝ එකක් පැදල තියෙනව එතකොට එහෙම එකක් දැනුණෙ නෑනෙ, මේ බයික් එකේ ලෙඩක් වගේ