wego බයික්වල හැටිද? නැත්තං අවුලක්ද?

AnuradhaRa

Well-known member
  • මම එදා කාලෙ ඉඳල පැදල තියෙන්නෙ ප්ලෙෂර් ස්කූටර් විතරයි (පරණ අලුත් දෙකම)
    අද විගෝ එකක් පැද්ද නංගිවත් දාගෙන අම්මටසිරි මේක හරවන්න බෑනෙ කෙලින්ම ඉස්සරහට යනවනෙ :baffled:
    මීට කලින් එක වතාවක් තනියම විගෝ එකක් පැදල තියෙනව එතකොට එහෙම එකක් දැනුණෙ නෑනෙ, මේ බයික් එකේ ලෙඩක් වගේ
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    AnuradhaRa

    Well-known member
  • V8 ekak padapan anatha sinhala kukulo
    Honet 250cc පැදල තියෙනව
    නියුටල් එකට දාගන්න පොඩ්ඩක් අමාරුයි. ගියර් එකට පනිනව ආයෙ 2ට පනිනව :ROFLMAO:
    අන්තිමට ඌ කිව්ව ගියර් 1 දිම ක්ලච් එක අල්ලල ස්ටාට් කරගනින් කියල
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    vego machan hodayi.bike eke aulakda danne ne.
    samahara un hena gon,bike ekak paddata uta e gana kisi ganak ne.
    mage yaluwek innava,uge bike eke handling hena aul,eka paththaka barayi tikak.uta eka terenne ne.kisis aulak nallu.
    man kivva ath deka ath arala gihin balapan kiyala.okath e vageda danne ne.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • vego machan hodayi.bike eke aulakda danne ne.
    samahara un hena gon,bike ekak paddata uta e gana kisi ganak ne.
    mage yaluwek innava,uge bike eke handling hena aul,eka paththaka barayi tikak.uta eka terenne ne.kisis aulak nallu.
    man kivva ath deka ath arala gihin balapan kiyala.okath e vageda danne ne.
    උංගෙ ඇඟට හුරු වෙලා බං ඒක
    වෙන හොඳ බයික් එකක් දුන්නම ඒක අවුල් කියනව :lol:
    මේක පට්ට ගැම්මක් ගන්නෝන නැත්තං වංගුව ගන්න බෑ. කෙලින් යනව
     
    • Haha
    Reactions: Jim_Moriarty

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම එදා කාලෙ ඉඳල පැදල තියෙන්නෙ ප්ලෙෂර් ස්කූටර් විතරයි (පරණ අලුත් දෙකම)
    අද විගෝ එකක් පැද්ද නංගිවත් දාගෙන අම්මටසිරි මේක හරවන්න බෑනෙ කෙලින්ම ඉස්සරහට යනවනෙ :baffled:
    මීට කලින් එක වතාවක් තනියම විගෝ එකක් පැදල තියෙනව එතකොට එහෙම එකක් දැනුණෙ නෑනෙ, මේ බයික් එකේ ලෙඩක් වගේ
    හරවන්න බැරිනං, නංගිව බස්සලා, බ්‍රේක් බුරුල් කරලා ලිඳක් ඒම් කරලා පැදපං.

    ආයේ එන්නේ නෑ කියපු නිසා කිව්වේ🤣🤣
     
    AnuradhaRa

    Well-known member
  • හරවන්න බැරිනං, නංගිව බස්සලා, බ්‍රේක් බුරුල් කරලා ලිඳක් ඒම් කරලා පැදපං.

    ආයේ එන්නේ නෑ කියපු නිසා කිව්වේ🤣🤣
    උඹලට ඉතිං හැම එකම විහිලු
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,578
    6,158
    113
    මම එදා කාලෙ ඉඳල පැදල තියෙන්නෙ ප්ලෙෂර් ස්කූටර් විතරයි (පරණ අලුත් දෙකම)
    අද විගෝ එකක් පැද්ද නංගිවත් දාගෙන අම්මටසිරි මේක හරවන්න බෑනෙ කෙලින්ම ඉස්සරහට යනවනෙ :baffled:
    මීට කලින් එක වතාවක් තනියම විගෝ එකක් පැදල තියෙනව එතකොට එහෙම එකක් දැනුණෙ නෑනෙ, මේ බයික් එකේ ලෙඩක් වගේ
    https://elakiri.com/threads/හරි-මම-හොරා-කියලනෙ-කියන්නෙ.2014440/
     
    • Like
    Reactions: niyomax

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම එදා කාලෙ ඉඳල පැදල තියෙන්නෙ ප්ලෙෂර් ස්කූටර් විතරයි (පරණ අලුත් දෙකම)
    අද විගෝ එකක් පැද්ද නංගිවත් දාගෙන අම්මටසිරි මේක හරවන්න බෑනෙ කෙලින්ම ඉස්සරහට යනවනෙ :baffled:
    මීට කලින් එක වතාවක් තනියම විගෝ එකක් පැදල තියෙනව එතකොට එහෙම එකක් දැනුණෙ නෑනෙ, මේ බයික් එකේ ලෙඩක් වගේ

    මචන් බය්ක් එකේ අව්ලක් නෙවෙය්,
    ඔයාට නුහුරු ගතිය තියෙන්නෙ, පුරුදු වෙලා තියෙන්නෙ එකම බය්ක් වර්ගෙකට

    ඒක මචන් එච්චර හොද දෙයක් නෙවෙය්.

    බය්ක් එකට ගහන ඉන්දන වර්ගය/දාන ඔය්ල්/දාපු ටයර් වගේ හැමදේම බලපානව/ ගර්ශන බල ප්‍රතිරෝදය මැනගන්න තිබ්බ නම් හරි.

    වෙනසකටත් එක්ක පුටාර් එක / වෙන වෙන බය්ක් පදින්න.

    නන්ගිව තියාගෙන ඔයාම යන්න එපා, ඔයාව තියාගෙන නන්ගිට යන්න කියන්න

    තනියෙන් යද්දි කකුල් දෙක එක එක හැඩ තල වලට තියන් ගිහින් බලන්න වඩාම පහසු ඉරියව්ව.
     
    AnuradhaRa

    Well-known member
  • මචන් බය්ක් එකේ අව්ලක් නෙවෙය්,

    යකෝ නංඟිට කිව්වෑකිද අලියෙක් වගේ ඉන්න මාව තියාගෙන යන්න කියල :angry:
    නෑ බං මමනං කියන්නෙ බයික් එකේ අවුලක් තියෙනව, මම බයික් එකේ අයිතිකාරයගෙන්ම අහල උඹලට අප්ඩේට් එක දෙන්නං
    නංඟිගෙ ප්ලෙෂර් බයික් එක සර්විස් කරන්න දාල, ඒ වෙනුවට තමා මේක පදින්න දීල තියෙන්නෙ
     
    • Haha
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ නංඟිට කිව්වෑකිද අලියෙක් වගේ ඉන්න මාව තියාගෙන යන්න කියල :angry:

    නැහැ බන්, උප ඉතාම චූටි දෙයක් උනත් ටූමච් කන්සිඩර් කරන නිසා සවිස්තරාත්මක පිලිතුරක් ලබා දුන්නෙ.
     
    • Haha
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • නැහැ බන්, උප ඉතාම චූටි දෙයක් උනත් ටූමච් කන්සිඩර් කරන නිසා සවිස්තරාත්මක පිලිතුරක් ලබා දුන්නෙ.
    කොහොමත් උඹයි මායි ඉස්සරහට හම්බෙමු
    මට කන්න කොත්තුවක් අරං දියං, මං උඹට බියර් එකක් අරං දෙන්නං