Questions Wego or Dio

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Scooter එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. Bikes ගොඩක් බැලුව අස්ප ගනන් කියන්නෙ. Dio එකටයි Wego එකටයි හිත ගියා (Ray Zr, Burgman, Ntorq වගේ ඒවත් පට්ට, ඒත් Second hand market වැඩි ගනන් නිසා ලොකු ගානක් යට කරන්න බැහැ). මට Look එක අතින්නම් Dio එක හොදයි. ඒත් එක ගොඩක් ගනන් කියනව විකුනන අය. මට Look එක අව්ලක් නැහැ. Second Hand Market එක ගැනත් මට ලොකුවට බලන්න අවශ්‍යය නැහැ. ගෙදර පාවිච්චියට හොයන්නෙ. මට දැනගන්න අවශ්‍යය මේ දෙකෙන් (Dio & Wego) නඩත්තු වියදම් අඩු, කල් පැවැත්ම, Balance එක , Petrol කරන්නෙ කොහොමද කියන කාරනා බලපුවම වඩාත් වාසිදායක Bike එක මොකක්ද කියල.
    Petrol Tank එකේ මූඩිය එලියෙ තිබීම, USB adapter එකක් තිබීම. Digital Meter එකක් තිබීම වැනි කාරණා නිසා Wego එකක් ගන්න බැලුවෙ. ඒත් Elakiri එකේම Post එකක දෙකක දැක්ක TVS Bike engine, Electric අවුල් යනව, Wego body එකේ මලකඩ අල්ලනව කියල. ඒක නිසා දන්න කෙනෙක් එකක් දෙන්න අදහස් ඉදිරිපත් කරල...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    මාකට් අවුලක් නැත්තං.
    අනික් දේවල් වලින් ස්කූටර් වල එකකට එකක් ලොකු වෙනසක් නෑ.
    හැබැයි ඩියෝ එකට ස්පෙයාර් පාට්ස්, ආෆ්ටර් මාකට් අයිටම් (ශීට්කවර වගේ ඒව) පහසුවෙන් ගන්න පුලුවන්.

    පහලින් දාල තියෙන රෙපෙයාර්නං අවු 5ක් 6ක් යනකොට ඕන බයික්එකක එන්න පුලුවන්.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Bought a second hand Dio two days back for a cousin.

    2018/Non-DIgital Mater/ Smart Buttons (something like that)

    Rs. 238, 000/=

    Regular Prices

    2017 from 215,000
    2018 Digital Meter from 265,000

    There is a huge demand,
    4 Dio bikes were sold withing that 2 hours while we were there.

    (My uncle owns a garage, he hates all those Indian stuff, since my cousin wanted a scooty anyhow, he only recommended the Dio. spares and the repairing costs should be the reason )
     
    Last edited:

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    Wego...

    ස්පෙයාර් පාට්ස් නං එකම වගේ. හැම එකක්ම ඉන්දියාවෙන් ගෙන්නන්නේ. ගණන් වලත් ලොකු වෙනසක් නෑ .
    මම දකින එකම දේ තමයි, Dio ප්ලාස්ටික් Wego තහඩු. පෙරළුනොත් Dio එක කුඩු වෙනවා. හැබෙයි Wego එහෙම නෑ. තහඩුව ඇද ඇරලා ආපහු පේන්ට් කරලා ගන්න පුළුවන්. හැබැයි Dio එකට අලුත්ම කෑලි දාන්න ඕන.....
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මලකඩ කන අවුලක් තියෙනවා ද wego body එක?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    Wego...

    ස්පෙයාර් පාට්ස් නං එකම වගේ. හැම එකක්ම ඉන්දියාවෙන් ගෙන්නන්නේ. ගණන් වලත් ලොකු වෙනසක් නෑ .
    මම දකින එකම දේ තමයි, Dio ප්ලාස්ටික් Wego තහඩු. පෙරළුනොත් Dio එක කුඩු වෙනවා. හැබෙයි Wego එහෙම නෑ. තහඩුව ඇද ඇරලා ආපහු පේන්ට් කරලා ගන්න පුළුවන්. හැබැයි Dio එකට අලුත්ම කෑලි දාන්න ඕන.....
    Dio munak 30k withara wenawa ne😅
     
    • Like
    Reactions: COPS

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මම පදින්නේ විගෝ එකක් බයික් එක නම් පට්ට බැලන්ස් හුළගට විහික් වෙන්නේ නෑ වාහනයක් ගියාට . දැනට නම් අවුලක් ඇවිල්ල නෑ. දැන් අවරුදු 3ක් වගේ වෙනවා . ඩියෝ එක හුළගට විසික් වෙනවා
     
    • Like
    Reactions: COPS

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මම පදින්නේ විගෝ එකක් බයික් එක නම් පට්ට බැලන්ස් හුළගට විහික් වෙන්නේ නෑ වාහනයක් ගියාට . දැනට නම් අවුලක් ඇවිල්ල නෑ. දැන් අවරුදු 3ක් වගේ වෙනවා . ඩියෝ එක හුළගට විසික් වෙනවා
    Ow habai dio ekata wada haiya gathiyak penawa wego eke
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    WEGO ganin ban.

    Dio eke isseraha suspention maha cha. gassenwa wadi. seat eka hayyai. konda ridenwa dura yaddi. petrol tank yakda enne. parana weddi mala kanwa. eta passe malkada adinwa carb ekata , thawa petrol tap ekak enwa tank eka yatin eka block wela ehema watha wenwa.
    plastic body parts thiyenne. kadenwa herenwa. wego nam paint karala ganda pulwan wahana wage.
    shead walata gihin seat ussan inda one bahala petrol gahanda.
    Light eka enne body eke harawaddi penne na.
    wego seat eka yata ida wadi.
    dio steel rim enne 10inch. kalyak giyama mala kanwa. wego 12 inch aloy thiyenne.
    wego signal light daddi buzzer ekak factoryennma enwa.
    dio petrol karanne 40k wage. wego 60k wage karanwa.
    thawa godak wasi thiyenwa wego dio wagema market.
    wego eke patta. padala balapan umbama.

    Habai me dawas wala patta ganan bike. used ewa aluth ewatath wada ganan. sale karayo use ewa karanda aragena. parts ehemath ganan hama ekema.

    bump
    ------ Post added on Nov 15, 2022 at 10:21 PM
     
    • Like
    Reactions: eladakolla