weight drop වෙනව සුටු සුටු ගාල.

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මගේ බර වැඩි වෙලා එපා වෙලා උන්නෙ. රෑට කන එක නැවැටුව. දවසට බත් ගෑම් 200යි, නෝ බියර්, කොෆී, ටී. ඔන්ලි වොට්ර්. දවසක් ඇර දවසක් වතුර බූලියක් ඉස්සුව, බාල්කෙ එල්ලුනා.

    දවස් 3න්. කිලෝ 1.2ක් ලොස් කියන්. ඇගෙන් බාර අඩුවෙනව තේරෙනව ලයිව්.
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    bro not eating is a short term shortcut
    ලොකුම අවුල බං මානසික අවුල.

    මගේ පිප්පිය පොඩියි. අගල් 5.7ක් වගේ.

    දැන් තියෙන්නෙ 4.7ක් වගේ. ෆැට් පෑඩ් එක නෙරල ඇවිල්ල. ඒ හරිය කුෂන් එකක් වගේ. එපා වෙනව බං.
     
    • Haha
    Reactions: niranga1989

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ආතල් කොල්ලෙක්නෙ ඔයා.ඔය පිප්පිය අයින් කරලා.පොරෝ පාරක් ගහගත්තනම් උබටත් වාසියි.අපිටත් වාසියි
    මෙහෙම ගියොත් ගහගන්න දෙයක් නෑ. ඒ වගේ වෙයි.
     
    • Like
    Reactions: stasia

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බාල්කෙ එල්ලුනා.

    Alfred Hitchcock GIF by Turner Classic Movies
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    සීනි පුලුවන් තරම් අඩුවෙන් ගනින් මචන්. සුදු බත් සුදු පාන් පිටි කන්නම එපා. බිස්කට් , පැනිරස බීම , කෑම කන්නම එපා. කවුපි කඩල මුං ඇට එලවලු තම්බලා, පලතුරු කන්න. ඔය අඩු වෙන බර වැඩිය ගනන් ගන්න එපා. වතුර බර කොහොමත් 1kg 2kg නිතරම අඩු වැඩි වෙනවා. නවත්තන්න එපා දිගටම අදින්න. ටාගට් වෙන්න ඕන ෆැට් එක බස්සන්න මිසක් බර අඩු කරගන්න නෙවෙයි!
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පිප්පියේ දිගටම මී පෑණි ගාපන්.. සති දෙකෙන් තුනෙන් ලොකු වෙනවා
     
    • Haha
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මගේ බර වැඩි වෙලා එපා වෙලා උන්නෙ. රෑට කන එක නැවැටුව. දවසට බත් ගෑම් 200යි, නෝ බියර්, කොෆී, ටී. ඔන්ලි වොට්ර්. දවසක් ඇර දවසක් වතුර බූලියක් ඉස්සුව, බාල්කෙ එල්ලුනා.

    දවස් 3න්. කිලෝ 1.2ක් ලොස් කියන්. ඇගෙන් බාර අඩුවෙනව තේරෙනව ලයිව්.
    ඔය ග්‍රැම් 200ට මොනාද අයත්
     
    • Like
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,527
    113
    Colombo
    පිප්පියේ දිගටම මී පෑණි ගාපන්.. සති දෙකෙන් තුනෙන් ලොකු වෙනවා
    කූඹි කාල ඉදිමිලාද ලොකු වෙන්නෙ ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    පිප්පියේ දිගටම මී පෑණි ගාපන්.. සති දෙකෙන් තුනෙන් ලොකු වෙනවා
    උබ බාගෙට කියල තියෙන්නෙ. මී පැණි ගාල කඩි ගුලකට එබුව නන් විනාඩි 5න් ලොකු වෙනව
     
    • Haha
    Reactions: malakadss