මමත් ගත්තා
මටනම් හරි ගිş4;ා
සති දෙකෙන් බර කිලෝ 2කින් විතර වැඩි උනා

කෙට්ටු???වැඩිවුන කිලෝ 2 අඩු වෙන්න නම් ගියෙ විනාඩි 2 නේ
බන් ඇයි බන් උඹ ඔච්චර කෙට්ටු![]()
MATA NAM KISIMA PRAGATHIYAK NA
MAMA OKA GAHALA GYM GIYA
MUKUTH WENASKA NA
MAGA MASS EKATH EHEMAMAI
DAN ME KATTIYAGE KEEMTA SUSTAGEN BONAWA
BALAMUKO
සස්ටජන් වලට මහත් වෙන්නේ නෑ..
කොල්ලෝ..
ඒකේ තියෙන ප්රොටීන වලට ශක්තියක් තමයි ගෙන දෙන්නේ..
ඒක ගන්න කියන්නේ හරි පෝෂණයක් අපිට දෛනිකව ලැබෙන්නේ නැත්නම් විතරයි..
ANE MANDA MACHAN
MAMA OYA THIYENA OKKOMA JATHI BILA THIYENNE
WEIGHT GAIN, MEGA MASS, PETHI EWA MEWA (URU PETHI NATHUWA)
MEKA TRY KALLA BALAMU

කොල්ලෝ.. ඒවා අත හැරලා දාන්න..
ඊට පස්සේ.. ඔයා සමපෝෂ වගේ ආහාර වේලක් ගන්න..
ඒක කන්න බැරි නම්..
බීමක් හැටියට හරි හදා ගන්න.. බීමක් කිව්වේ.. සමපෝෂ එකට..
කිරි පිටි හැන්දක් හරි දාලා හදා ගන්න..
දවසට එක පාරක් වුනත් කමක් නෑ..
අනික රට ඉදී තියෙනවා නේ.. ඒවා 5ක් විතර ඇට ටික අයින් කරලා
වතුර විදුරුවකට පොගවලා තියන්න ඊට පස්සේ උදේට වතුරත් එක්ක ඒ පොගවපු රට ඉදි කන්න..
ඒ විදියේ මාසයක් විතරක් කරලා බලන්න ප්රතිඵල එනවා ද නැද්ද කියලා..
අනික අහිතක් වෙන්නේත් නෑ නේ.. කොල්ලෝ.. [/COළ්Oර්][/SඓZE][/QUOඨ්E]
බලමුකො සමපෝශ නම් කන්න පුලුවන් අනික තමයි කේස් එක.
එහෙම කරන්න අප්පිරියයිනේ බන්.

අනික අහිතක් වෙන්නේත් නෑ නේ.. කොල්ලෝ..

matath mahath wenna onaකොල්ලෝ.. ඒවා අත හැරලා දාන්න..
ඊට පස්සේ.. ඔයා සමපෝෂ වගේ ආහාර වේලක් ගන්න..
ඒක කන්න බැරි නම්..
බීමක් හැටියට හරි හදා ගන්න.. බීමක් කිව්වේ.. සමපෝෂ එකට..
කිරි පිටි හැන්දක් හරි දාලා හදා ගන්න..
දවසට එක පාරක් වුනත් කමක් නෑ..
අනික රට ඉදී තියෙනවා නේ.. ඒවා 5ක් විතර ඇට ටික අයින් කරලා
වතුර විදුරුවකට පොගවලා තියන්න ඊට පස්සේ උදේට වතුරත් එක්ක ඒ පොගවපු රට ඉදි කන්න..
ඒ විදියේ මාසයක් විතරක් කරලා බලන්න ප්රතිඵල එනවා ද නැද්ද කියලා..
අනික අහිතක් වෙන්නේත් නෑ නේ.. කොල්ලෝ.. [/COළ්Oර්][/SඓZE][/QUOඨ්E]
බලමුකො සමපෝශ නම් කන්න පුලුවන් අනික තමයි කේස් එක.
එහෙම කරන්න අප්පිරියයිනේ බන්.
aeka nam aththa.
බලමුකො සමපෝශ නම් කන්න පුලුවන් අනික තමයි කේස් එක.
එහෙම කරන්න අප්පිරියයිනේ බන්.
lankawata ena " weight gainer " original 1 nemei kiyala doctors la kiyanawa. mixed karapu 1k lu enne. aekai lankawe ewunta owke prathiphala neththe. duka thamai.......![]()
![]()