Weird Bus Stations

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    USA

    ihPVL9B.jpg

    Brazil

    m5k5Qyo.jpg

    Malaysia

    R7EFe9B.jpg

    France

    acBqEwj.jpg

    South Africa

    Sv2zsOh.jpg

    Greece

    1aHr2M9.jpg

    Holland

    xrYWZue.jpg

    Switzerland

    B7fKtQR.jpg

    Dubai

    nu4yJfW.jpg

    80Ht86Q.jpg

    Thailand

    CMWkfo8.jpg

    Finland

    vEGv06V.jpg

    Italy

    jBRWfHW.jpg

    Belgium

    BARFYWO.jpg

    Germany

    dp6oRV4.jpg

    China

    kpBvWuT.jpg

    Sri Lanka

    2Ekz5LM.jpg

    o3zRbMI.jpg
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ලංකාවේ ඔහොම හැදුවම තොපිමනේ කැ ගහන්නේ. :angry:
    ඔච්චරම නැතත් අර දියත හරියේ කෙසෙල් කොලයක් වගේ එකක් හැදුවනේ. ;) ඒ දවස් වල කොච්චර කැගැහුවද අපරාදේ සල්ලී කියලා :sorry:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ලංකාවේ ඔහොම හැදුවම තොපිමනේ කැ ගහන්නේ. :angry:
    ඔච්චරම නැතත් අර දියත හරියේ කෙසෙල් කොලයක් වගේ එකක් හැදුවනේ. ;) ඒ දවස් වල කොච්චර කැගැහුවද අපරාදේ සල්ලී කියලා :sorry:

    :rofl::rofl:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    piliwelak neti wedane lankawe tiyenne.. ekane hemadama diunuwemin tiyenne.. parawal hadanawa.. waterboard ekenui telecom ekenui kadanawa.. wedak na owa kiyala.. :rolleyes:

    seeyalage kaaleth developping country ape kaaleth ehemai thawa paramparawak yanakota undeveloped wei :baffled: ape un kawadda idiriya gana hithala wadak kale :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    seeyalage kaaleth developping country ape kaaleth ehemai thawa paramparawak yanakota undeveloped wei :baffled: ape un kawadda idiriya gana hithala wadak kale :sorry:

    api school yana kale idan okama thama thawath.. kalakirenawa parata bessama.. mona karannada ithin.. mechchara hoda ratak.. diunu karaganna pina na.. maha un okkoma horu..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    api school yana kale idan okama thama thawath.. kalakirenawa parata bessama.. mona karannada ithin.. mechchara hoda ratak.. diunu karaganna pina na.. maha un okkoma horu..

    VB hariyanne na MR wa genawa pora hariyanne na MS wa genawa UPFA hariyanne na UNP genawa balan yaddi mun okkoma eka walle pol :baffled: apita kelinnamai balan inne. rata kanawa apita kelinawa un malu purogannawa :sorry:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    බස් ස්ටොප් එකකට මිලියන් ගානක් වියදම් කරන්න තරම් ලන්කාව දියුනු නෑ මචන්....ඒ වියදම් කරන මිලියන් ගානට හරියන්න බස් ගෙනත් දාන්න හරි පාරක් හදන්න හරි ලේන් සිස්ටම් එකක් හරි හදා ගන්න එපැයි මුලින්ම....ඔය එක රටකවත් ලන්කාවෙ තරම් ප්‍රශ්න නෑනෙ....රටේ කොච්චර ප්‍රශ්න තියනවද බස් ස්ටොප් එකකට වැඩිය විසඳනවනම්.....තව අවුරුදු 100ක් වත් යයි මේ තත්ත්වෙට රට හැදෙන්න....ඒ කියන්නේ හරි මිනිස්සු ටිකක් ආවට පස්සෙ අවුරුදු 100ක්....එතකන් අපි ජීවත් වෙන්නෙ නැති නිසා වෙන දියුනු රටකර තොලොන්චි වෙලා පලයව්
     
    :(:(:(