wow nice
stm 32 chip ekak thiyenne microcontroller ekata atmel walin move wela nice
------ Post added on Mar 28, 2022 at 4:59 PM
Arduino official නිසා ට්‍රැක්ශන් එකක් ආවොත් ඇරෙන්න ඔය ප්‍රයිස් එකත් එක්ක අනෙක් ප්‍රොඩක්ට් එක්ක කොහොම කම්පීට් කරයිද මන්දා
Raspberry pi සහ ඒ වගේ clones පට්ට විදියට මාකට් එකේ ඩොලර් 50ට අඩුවෙන් තියනවානේ
තව STM32 blue/black/red pil වල clone තියනවා, ESP32 එහෙමත් තියනවා low end එකේ.
monada meke uno ekata wada wadi wada kali
මේකෙ Arduino code run කරන්න වෙනම චිප් එකක් තියනවා, real time වැඩ වලට
Linux run කරන්න පුලුවන් චිප් එකකුත් තියනවා, හරියට රාස්බෙරි පයි එකක් වගේ.