Welcome back Sir

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    561613_10151973844645556_222652361_n.jpg
    Welcome back You into Mother Lanka
    Deshamanya, Deshabimana, Deshashakthi, Janaranjana, Janabhimani, Lanka Puthra R Dumindha Silva​
    A BIG CHEER FROM ELAKIRI GUYS N GALS.​
    Real Truth
    MP R Dumindha Silva Was Actually The VICTIM...Truth Revealed..
    406448_10151167069950556_1154365517_n.jpg

    527732_10151843500880556_735729700_n.jpg

    Be ready to celebrate. He will be with us soon...
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේ කියන්නේ මම දන්න දේ,


    දුමින්ද සිල්වාට සර් කියන්න තරම් ඒ මනුස්සයාගේ කොලිටි එකක් නැහැ. කුඩු බිස්නස් කාරයෙක් වගේම ස්ත්‍රී දූෂකයෙක්. ඒ උනාට කවුරු හරි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රව මරලා දාපු එකට මූ වැරදියි ඌ හරි හෝ.. ඌ වැරදියි මූ හරි කිව්වොත් ඒක වැරදියි. භාරතගේ අතීතය දුමින්දගෙ වත්මනයි.. මේවාට කියෝලා එදිනෙදා කමෙන්ට් දාන ඔය මහත්තුරු දන්නේ නැති උනාට, භාරත දශකයට විතර කලින් එයා අවසන් ගමන් ගිය තැනම නිරායුධ මනුස්සයෙක්ව වෙඩි තියලා මරලා දැම්මා. භාරත කූල් වුනේ ළමයි එහෙම හම්බුවෙලා ටිකක් වයසට ගියායින් පස්සේ. අනික ඔතන උනේ දුමින්දගෙ කුඩු බිස්නස් එකයි භාරතයි ගැටුන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. භාරතගෙ ලස්සන දූ තමන්ගෙ තාත්තා නිසා කතා කරනවා වෙන්න පුළුවන්. ඒ උනාට එයාගෙ තාත්තා එයාට හොඳ උනාට දුමින්ද සිල්වාගෙන් දශමයක වෙනසක් නැහැ. එකම ජාතියෙ මිනිස්සු දෙන්නෙක්.
     
    Last edited:
    • Like
    Reactions: udsic and and

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඒ මේ.. මං මේ ඔයාගෙන් අහන්නමයි හිටියෙ.. කවුද අනේ මේ ෆොටෝ එකේ ඉන්නේ? මට මතකයක් නෑනෙ..
     
    • Like
    Reactions: and

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සුනිමලට තරං කාටවත් සතුටු නැතිව ඇති
    සැහෙන්න arrears එහෙමත් ඇතිනේ ඔය sir ගෙන් .....