Welcome back Sir

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kudu duminda enawada?:growl::growl: awama a*s ekata wedi thiyanna one etakota marei moleta wedi wadila:D:P:D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මේ වගේ කුඩු විකුණලා හම්බ කරපු... පොඩි ළමයි දූෂණය කරපු පොන්න සක්කිලි වේස බල්ලෙක් හිටිය වගේ මතකයි ඒත් දැන් මුට සර් කියන්නෙ මොකටද කියල මතක නෑ ඕයි....
     
    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    මේ කියන්නේ මම දන්න දේ,

    දුමින්ද සිල්වාට සර් කියන්න තරම් ඒ මනුස්සයාගේ කොලිටි එකක් නැහැ. කුඩු බිස්නස් කාරයෙක් වගේම ස්ත්‍රී දූෂකයෙක්. ඒ උනාට කවුරු හරි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රව මරලා දාපු එකට මූ වැරදියි ඌ හරි හෝ.. ඌ වැරදියි මූ හරි කිව්වොත් ඒක වැරදියි. භාරතගේ අතීතය දුමින්දගෙ වත්මනයි.. මේවාට කියෝලා එදිනෙදා කමෙන්ට් දාන ඔය මහත්තුරු දන්නේ නැති උනාට, භාරත දශකයට විතර කලින් එයා අවසන් ගමන් ගිය තැනම නිරායුධ මනුස්සයෙක්ව වෙඩි තියලා මරලා දැම්මා. භාරත කූල් වුනේ ළමයි එහෙම හම්බුවෙලා ටිකක් වයසට ගියායින් පස්සේ. අනික ඔතන උනේ දුමින්දගෙ කුඩු බිස්නස් එකයි භාරතයි ගැටුන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. භාරතගෙ ලස්සන දූ තමන්ගෙ තාත්තා නිසා කතා කරනවා වෙන්න පුළුවන්. ඒ උනාට එයාගෙ තාත්තා එයාට හොඳ උනාට දුමින්ද සිල්වාගෙන් දශමයක වෙනසක් නැහැ. එකම ජාතියෙ මිනිස්සු දෙන්නෙක්.
    Aththa kathawa.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සෑහෙන්න මහන්සි වෙලා
    කමක් නෑ

    සෑහෙන්න මහන්සිවෙලා කමක් නෑ නෙවෙයි,
    කට උත්තර නැති උනාම කියාගන්න දෙයක් නෑ, කමක් නෑ කියලා තමා හිතෙන්න ඇත්තෙ.

    දුකයි උඹල ගැන
    ඇත්තෙයි ? :lol:

    මොනවා කිවුවත් මම මගේ ක්‍රමය වෙනස් කරන්නේ නැහැ

    බොහොම හොදයි. :D මතක තියාගන්න බෞද්ධයෙක් නම් මිනිස්සුන්ට අප්‍රසන්න හිතෙන දේවල් කරාම පවු සිද්ධවෙන බව.

    අනෙක් අය වැරදි කරන එක මට වැරදි කරන්න ලයිසන් එකක් නෙවෙයිනම් මේ ආණ්ඩුව වැරදි කරපුවහම UNP ආණ්ඩු කාලේ මෙහෙමයි කියන්නේ අයි දන්නේ නැහැ.

    මිත්‍රයට බොහොම තදින් දැනිලා බව පේනවා. මේකයි කියන්න තියෙන්නෙ. මම කිව්වේ මළ ද්‍රව්‍යවල පින්තූර පෝස්ට් කරන්න එපා කියලා විතරයි. ඒක පිළිගන්න ඔහේ කැමති නැහැ. ඔහේට ඕනෙ ඔහේගෙ නූගත් මනසට ඕනෙ දේ කරන්න. මෙතන UNP ශ්‍රී ලංකා ගැන නෙවෙයි කියන්නෙ. ඔහේට දහජරාව පෝස්ට් කරන්න එපා කියන එක.

    තෙරියා ?

    අනික මනුස්සයො මම පෝස්ට් කරනේ මගේ මතය අකුරුවලින්. නැතුව ඔහේ වගේ මළපහවල පින්තූර නෙවෙයි. අනික මම ඔහේට අභියෝග කරනවා මම කිව්ව තැනක් පෙන්වන්න කියලා UNP ආණ්ඩු වැරදි කරපු එක මේ ආණ්ඩුවටත් වැරදි කරන්න දුන්න ලයිෂන් එකක් කියපු තැනක් පෙන්වන්න කියලා. ඔහේ මේ හදන්නෙ මළ ජරාව පෝස්ට් කළ එක තුට්ටු දෙකේ වරදක් බව පිළිගන්නෙ නැතුව මේක ඕෆ් ටොපික් ගෙනිහින් ෂේප් වෙන්න.

    අනෙක ඔය හැම එකක්ම මම කියල තියෙන්නේ වැඩිම උනොත් 4 දෙනෙක් ඉලක්ක කරගෙන. හොයල බලන්න. ලක්ෂ තුනකටම මම එහෙම කතා නොකර හතරදෙනෙකුට එහෙම කතා කරන්නේ මොකද කියල මොලයක් තියෙයිනම් හිතන්න. එත් උඹ එක හිතන්න කැමති වෙයිද දන්නේ නැහැ
    මම මෙච්චර කාලෙකට මේකේ අනන්තවත් අම්මට බනින උන් දැකල තියනවා
    ඒ එකකටවත් වචනයක් වත් කතා නොකර මේ සිද්ධියේදී විතරක් එක ගැන කතා කරන්නේ ඇයි කියල මට හිතාගන්න පුළුවන්
    ඇත්තටම

    ඕයි. කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.

    මන්ධබුද්ධිකයෙක් නොවී තේරුම් ගන්න උත්සාහ කරනවා මිනිහෝ.. තමුසෙ දැකලා තියෙනවද ටීවි එකේ සංවාද යනකොට කවදාවත් දෑතට අසූචි කරලා පෙන්නනවා ? එහෙමත් නැත්තං තමුසෙ දැකලා තියෙනවාද නිව්ස්වල අසූචි පෙන්නනවා ? අඩුම තරමෙ පත්තරේකවත් තමුසෙ දැකලා තියෙනවද විරුද්ධ මතයක් විවේචනය කරනකොට අම්මලා මතක් කරනවයි, එහෙමත් නැත්තම් අප්‍රසන්න මළ පහ පෙන්නනවයි ?, වෙලා තියෙන්නෙ තමුසෙලා නූගත්තු වීමයි.

    දුකයි උඹල ගැන
    ඇත්තෙයි ? :lol: මෙතන උං කියපුවා බලනවා මුලින්ම. එක මනුස්සයෙක් කන ගමන් ත්‍රෙඩ් එක බලලා තියෙන්නෙ. හැම එකකටම දේශපාලනයක් ඇදගෙන ඇගබේරගන්න හදන්න එපා. මෙතන කතා කරේ තමුසෙගෙ අසූචි පෝස්ට් කරන එකට එපා කීම මිසක් වෙන දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: panchaz

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සෑහෙන්න මහන්සිවෙලා කමක් නෑ නෙවෙයි,
    කට උත්තර නැති උනාම කියාගන්න දෙයක් නෑ, කමක් නෑ කියලා තමා හිතෙන්න ඇත්තෙ.

    ඇත්තෙයි ? :lol:

    බොහොම හොදයි. :D මතක තියාගන්න බෞද්ධයෙක් නම් මිනිස්සුන්ට අප්‍රසන්න හිතෙන දේවල් කරාම පවු සිද්ධවෙන බව.

    මිත්‍රයට බොහොම තදින් දැනිලා බව පේනවා. මේකයි කියන්න තියෙන්නෙ. මම කිව්වේ මළ ද්‍රව්‍යවල පින්තූර පෝස්ට් කරන්න එපා කියලා විතරයි. ඒක පිළිගන්න ඔහේ කැමති නැහැ. ඔහේට ඕනෙ ඔහේගෙ නූගත් මනසට ඕනෙ දේ කරන්න. මෙතන UNP ශ්‍රී ලංකා ගැන නෙවෙයි කියන්නෙ. ඔහේට දහජරාව පෝස්ට් කරන්න එපා කියන එක.

    තෙරියා ?

    අනික මනුස්සයො මම පෝස්ට් කරනේ මගේ මතය අකුරුවලින්. නැතුව ඔහේ වගේ මළපහවල පින්තූර නෙවෙයි. අනික මම ඔහේට අභියෝග කරනවා මම කිව්ව තැනක් පෙන්වන්න කියලා UNP ආණ්ඩු වැරදි කරපු එක මේ ආණ්ඩුවටත් වැරදි කරන්න දුන්න ලයිෂන් එකක් කියපු තැනක් පෙන්වන්න කියලා. ඔහේ මේ හදන්නෙ මළ ජරාව පෝස්ට් කළ එක තුට්ටු දෙකේ වරදක් බව පිළිගන්නෙ නැතුව මේක ඕෆ් ටොපික් ගෙනිහින් ෂේප් වෙන්න.

    ඕයි. කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.

    මන්ධබුද්ධිකයෙක් නොවී තේරුම් ගන්න උත්සාහ කරනවා මිනිහෝ.. තමුසෙ දැකලා තියෙනවද ටීවි එකේ සංවාද යනකොට කවදාවත් දෑතට අසූචි කරලා පෙන්නනවා ? එහෙමත් නැත්තං තමුසෙ දැකලා තියෙනවාද නිව්ස්වල අසූචි පෙන්නනවා ? අඩුම තරමෙ පත්තරේකවත් තමුසෙ දැකලා තියෙනවද විරුද්ධ මතයක් විවේචනය කරනකොට අම්මලා මතක් කරනවයි, එහෙමත් නැත්තම් අප්‍රසන්න මළ පහ පෙන්නනවයි ?, වෙලා තියෙන්නෙ තමුසෙලා නූගත්තු වීමයි.

    ඇත්තෙයි ? :lol: මෙතන උං කියපුවා බලනවා මුලින්ම. එක මනුස්සයෙක් කන ගමන් ත්‍රෙඩ් එක බලලා තියෙන්නෙ. හැම එකකටම දේශපාලනයක් ඇදගෙන ඇගබේරගන්න හදන්න එපා. මෙතන කතා කරේ තමුසෙගෙ අසූචි පෝස්ට් කරන එකට එපා කීම මිසක් වෙන දෙයක් නෙවෙයි.
    Yako Uba Rachana Liyalane
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Yako Uba Rachana Liyalane

    :rofl:

    නෑ බන්. ඒ මගේ හැටි. කියන්න තියෙනදේ හිතිවිලි එන හැටියටම ලියා දානවා. මම ඇත්ත නෙවේද ලියලා තියෙන්නෙ. උඹ අනුමත කරනවද නිවුස් මාතෘකාවක් දාලා තියෙන ත්‍රෙඩ් එකකට මෙහෙම ජරාව පෝස්ට් කරලා තියෙන එක ? උඹට මොනවා හරි සිංහල ටයිප් කරලා ඕනේ නම් මට කියපන්. ෆොන්ට්ස් පවා පුළුවන්. මේ නම් සිංහල යුනිකෝඩ්. සොෆ්ට්වෙයාර්ස් මුකුත් නැතිව ඩිරෙක්ට්ලි කොටන්නෙ. :cool:
     
    සෑහෙන්න මහන්සිවෙලා කමක් නෑ නෙවෙයි,
    කට උත්තර නැති උනාම කියාගන්න දෙයක් නෑ, කමක් නෑ කියලා තමා හිතෙන්න ඇත්තෙ.

    ඇත්තෙයි ? :lol:

    බොහොම හොදයි. :D මතක තියාගන්න බෞද්ධයෙක් නම් මිනිස්සුන්ට අප්‍රසන්න හිතෙන දේවල් කරාම පවු සිද්ධවෙන බව.

    මිත්‍රයට බොහොම තදින් දැනිලා බව පේනවා. මේකයි කියන්න තියෙන්නෙ. මම කිව්වේ මළ ද්‍රව්‍යවල පින්තූර පෝස්ට් කරන්න එපා කියලා විතරයි. ඒක පිළිගන්න ඔහේ කැමති නැහැ. ඔහේට ඕනෙ ඔහේගෙ නූගත් මනසට ඕනෙ දේ කරන්න. මෙතන UNP ශ්‍රී ලංකා ගැන නෙවෙයි කියන්නෙ. ඔහේට දහජරාව පෝස්ට් කරන්න එපා කියන එක.

    තෙරියා ?

    අනික මනුස්සයො මම පෝස්ට් කරනේ මගේ මතය අකුරුවලින්. නැතුව ඔහේ වගේ මළපහවල පින්තූර නෙවෙයි. අනික මම ඔහේට අභියෝග කරනවා මම කිව්ව තැනක් පෙන්වන්න කියලා UNP ආණ්ඩු වැරදි කරපු එක මේ ආණ්ඩුවටත් වැරදි කරන්න දුන්න ලයිෂන් එකක් කියපු තැනක් පෙන්වන්න කියලා. ඔහේ මේ හදන්නෙ මළ ජරාව පෝස්ට් කළ එක තුට්ටු දෙකේ වරදක් බව පිළිගන්නෙ නැතුව මේක ඕෆ් ටොපික් ගෙනිහින් ෂේප් වෙන්න.

    ඕයි. කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.

    මන්ධබුද්ධිකයෙක් නොවී තේරුම් ගන්න උත්සාහ කරනවා මිනිහෝ.. තමුසෙ දැකලා තියෙනවද ටීවි එකේ සංවාද යනකොට කවදාවත් දෑතට අසූචි කරලා පෙන්නනවා ? එහෙමත් නැත්තං තමුසෙ දැකලා තියෙනවාද නිව්ස්වල අසූචි පෙන්නනවා ? අඩුම තරමෙ පත්තරේකවත් තමුසෙ දැකලා තියෙනවද විරුද්ධ මතයක් විවේචනය කරනකොට අම්මලා මතක් කරනවයි, එහෙමත් නැත්තම් අප්‍රසන්න මළ පහ පෙන්නනවයි ?, වෙලා තියෙන්නෙ තමුසෙලා නූගත්තු වීමයි.

    ඇත්තෙයි ? :lol: මෙතන උං කියපුවා බලනවා මුලින්ම. එක මනුස්සයෙක් කන ගමන් ත්‍රෙඩ් එක බලලා තියෙන්නෙ. හැම එකකටම දේශපාලනයක් ඇදගෙන ඇගබේරගන්න හදන්න එපා. මෙතන කතා කරේ තමුසෙගෙ අසූචි පෝස්ට් කරන එකට එපා කීම මිසක් වෙන දෙයක් නෙවෙයි.

    මේක ගැන මෙච්චරම උඹ එලවන්නේ අයි කියලනම් මට හැබෑවටම පුදුමයි
    අනුනව හදන්න කලින් තමුන් හැදිලා හිටපන්
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    පිස්සු පුසා;13172476 said:

    ita kalin tho hadila hitapan. waraddak kara nam awankawa eka pili ganin.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පිස්සු පුසා;13172476 said:
    මේක ගැන මෙච්චරම උඹ එලවන්නේ අයි කියලනම් මට හැබෑවටම පුදුමයි
    අනුනව හදන්න කලින් තමුන් හැදිලා හිටපන්

    අහ්. කරපු වැරැද්ද තේරුම් ගන්නවා මිනිහෝ. තමුසෙට මම කතා කරේ අසභ්‍ය වචනවලින් නෙවේ. තමුසෙට විතරක් නෙවෙයි බූරුවෝ මම කියන්නෙ. වෙන උංටත් ඕන තරම් කියලා තියෙනවා. වෙනස තියෙන්නෙ. අනික් උං වරද හදාගැනීමත්, තමුසෙ වැල් බයිලා ගහලා මග ඇරීමත්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    images
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    දුමින්ද සිල්වා සර්ට ඉක්මන් සුව ලැබේවා..! මව්බිමට ඉක්මනට ඒමට ලැබේවා.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    මේ කියන්නේ මම දන්න දේ,

    දුමින්ද සිල්වාට සර් කියන්න තරම් ඒ මනුස්සයාගේ කොලිටි එකක් නැහැ. කුඩු බිස්නස් කාරයෙක් වගේම ස්ත්‍රී දූෂකයෙක්. ඒ උනාට කවුරු හරි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රව මරලා දාපු එකට මූ වැරදියි ඌ හරි හෝ.. ඌ වැරදියි මූ හරි කිව්වොත් ඒක වැරදියි. භාරතගේ අතීතය දුමින්දගෙ වත්මනයි.. මේවාට කියෝලා එදිනෙදා කමෙන්ට් දාන ඔය මහත්තුරු දන්නේ නැති උනාට, භාරත දශකයට විතර කලින් එයා අවසන් ගමන් ගිය තැනම නිරායුධ මනුස්සයෙක්ව වෙඩි තියලා මරලා දැම්මා. භාරත කූල් වුනේ ළමයි එහෙම හම්බුවෙලා ටිකක් වයසට ගියායින් පස්සේ. අනික ඔතන උනේ දුමින්දගෙ කුඩු බිස්නස් එකයි භාරතයි ගැටුන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. භාරතගෙ ලස්සන දූ තමන්ගෙ තාත්තා නිසා කතා කරනවා වෙන්න පුළුවන්. ඒ උනාට එයාගෙ තාත්තා එයාට හොඳ උනාට දුමින්ද සිල්වාගෙන් දශමයක වෙනසක් නැහැ. එකම ජාතියෙ මිනිස්සු දෙන්නෙක්.
    ow machn ube kathawa aththa.mun dennama ekama type thama.bharath kiyanna ekage young version ekak thama duminda kiyanne....