ආ එහෙමද 'සෑර්' නම් මතක නෑ හැබැයි නිකන් ලාවට වගේ මතකයි කුඩු කියල කෑල්ලක් මුලට තියෙනවා. මේ එයා වෙන්න ඇති මයේ හිතේ![]()
ඉලක්කයට වෙඩි තියලා මැරුවාට පස්සෙ මහින්ද නයිට් පදවියක් දුන්නා යුකෙ වල රැජින වගෙ

ආ එහෙමද 'සෑර්' නම් මතක නෑ හැබැයි නිකන් ලාවට වගේ මතකයි කුඩු කියල කෑල්ලක් මුලට තියෙනවා. මේ එයා වෙන්න ඇති මයේ හිතේ![]()

ඉලක්කයට වෙඩි තියලා මැරුවාට පස්සෙ මහින්ද නයිට් පදවියක් දුන්නා යුකෙ වල රැජින වගෙ![]()

ආ ඒකයි මේ... මම බැලුව කොහොමැයි බල්ලෝ සෑර් වෙන්නේ කියල එක පාරටම. අඩෝ තුන්ලෝකේ වත් නැතුව ඇති මෙහෙම රටක්. ජාති ජාතිත් ලංකාවේම ඉපදෙන්න ඕනා බං මේ වගේ උන්![]()

බොහොම හොඳයි. ඔබත් එක්ක කතා කරන්න ලැබීම සතුටක්. මම තමුන්ගෙන් ඉල්ලා සිටිනවා කතා කරන්න පෙර මගේ අනික් පෝස්ට් කිහිපයක් හෝ බලන්න කියලා. තමාට කතා කළ යුතු හොඳම ක්‍රමයට තමයි ඔය කතා කරේ. තමුසෙගෙ ඔය ජරා පෝස්ට් නිසා මාව පත්වෙන්න ගිය අපහාසුතාවය නිසයි මම තමුසෙට ගැලපෙන ආමන්ත්‍රණයෙන්ම කතා කරලා කිව්වෙ. මම තමුසෙ වගේ තුට්ටු දෙකේ මිනිහෙක් නෙවෙයි. තමුං තමුගෙ මතයට විරුද්ධ නිසා අනෙක් මිනිස්සුන්ට ඒ වගේම අහක ඉන්න අම්මා අප්පලාට පවා තුට්ටු දෙකේ සක්කිලි කතා කියලා තියෙන හැටි මම මේ දැන් තමුසෙගෙ පෝස්ට්ස් චෙක් කරද්දි දැක්කා. මේ තියෙන්නේ ඒවායින් කොටසක්.
මම කවදාවත් ඔහොම අහක ඉන්න දෙමව්පියොන්ට අපහාස කරලා නැහැ. අහක ඉන්න තියා මම කාටවත් ඔහොම බලු කතා කියලා නැහැ. තමුසෙ මේ පස්සේ පන්න පන්න මේ බැනලා තියෙන්නෙ එකම එකෙක්ට. සමහර වෙලාවල්වල ඒ යූසර් වෙන අයට දාපුවා පවා කෝට් කරලා අම්මලා කුණුහරුප කියලා.
මම 2006 ඉඳන් පොල්ගෑවා කිව්වත් නම්බුයි ඕයි මේවගේ තුට්ටු දෙකේ පෝස්ට්ස් දාලා පෝස්ට් කවුන්ට් එකයි ලකුණුයි වැඩි කරගන්නවට වඩා. තමුසෙට නොසෑහෙන්න තේරුම්යන්න ඇති සක්කිලි ගතිය පෙන්නපු එකේ තරම මේකේ මම කිව්ව එකට අනික් අය එකඟවුන හැටි දැක්කම. තමුසෙ ඒ අයගෙ පෝස්ට්ස් ටිකත් කෝට් කරලා කියන්න අමතක කරන්න එපා සක්කිලි ගතිය පෙන්නගෙන, මේ පෝස්ට් කියෝන මිනිස්සු අපහාසුතාවයට පත්වෙන ඒවා දාන එක හරි කියලා. මම තමුසෙට ඒ කතා කරේ ආවේගෙට. මම පියන් කෙනෙක්ට වුනත් ඔහොම උනත් බනිනවා අඩුයි. මොකද තමුසෙ කළේ ඒ තරම් වරදක්.
[/COLOR][/SIZE][/B]මෙන්න උදාහරණ
මේවට කියන්නෙ විහිලු කියලා. ඕයි වෙන එකෙක් වැරැද්දක් කරනවා නම් තමුසෙටත් ඒක කරන්න දෙන ලයිසන් එකක්ද ඕයි ඌත් ඒක කරන එක. අනික මේකේම කියලා තියෙන විදිහට තමුසෙත් පිලිගන්නවනෙ මේ කලේ ජරා වැඩක් කියලා.පිලිගත්තු එක හොඳයි.
මම දැක්කා තමුං වෙන කෙනෙක්ට කියලා තියෙනවා චා උනායින් පස්සේ ෆොන්ට් සයිස් එක ලොකුවට දැම්මට වැඩක් නැහැ කියලා. ඕකෙන් දෙකක් වැඩිම උනොත් තුනක් දැම්මොත් ඇති. ස්පෑම් කරන්න එපා.
මම හැමදේම දකින්න තමුසෙ හිතුවද දෙවින් වහන්සේ කියලා ? මලජරාව පෝස්ට් කරලා තියෙනවා දැක්කොත් මම ඕනේ කෙනෙක්ට ඒක කියනවා. ගොඩක් මිනිස්සු තේරුම් අරගෙන වරද හදාගන්නවා තමුසෙ වගේ ලැජ්ජාව වහගන්න කියවන්නෙ නැතුව. ඔය එන්නෙ තමුසෙගෙ කතා විලාසෙ, මම අවජාතකයෙක් උනේ කොහොමද ඕයි. මට ඔහොම කතා කරන්නෙ තමුසෙගෙ අම්මා අප්පා තමුසෙව හදලා තියෙන විදිහනේ.
හා හා.. මේකට නම් හිනා ගියා. කෝට් කරපු නිසාමද කියන්නෙ ?? කෝට් නොකරපුවට රිප්ලයි නොකර ඉන්න තරම් හරි......මේක පොඩ්ඩක් බලන්න. http://www.elakiri.com/forum/showpost.php?p=13094906&postcount=22 මේකේ ඔයාව කෝට් කරනවා තියා මේ පෝස්ට් එක දාපු කෙනා ඔයා ගැන සඳහනක්වත් කරලා නැහැනෙ ? මේකේ අහක යන එකක් අගේට ඇදගෙන රිප්ලයි කරලා නැහැදිච්ච කතා කියලා තියෙන්නෙ. මට කරත්ත කාරයා කියන්න එනවා මොකද මම තමුංගෙ බලු වැඩේ නිසා මටත් තවත් කෙනෙක්ටත් මුහුණදෙන්න වෙන අපහාසුතාවය ගැන කතා කරපු නිසා. මේවා මම හොයාගත්තෙ මේ දැන් තමුගෙ පෝස්ට් චෙක් කරලයි. තව බැලුවොත් ඕන තරම් ඇතුලට වෙන්න ඇති. ඒ නිසා දැන් අනික් අය කරපුවා පේන්නේ නැද්ද ගාගෙන අඳෝනාව දාන්න එන්න එපා. මොකද ඒකයි ඊලඟට කියන්නෙ.
මේක ඇවිත් තමුසෙගෙ නියම නූගත් පොයින්ට් එක පෙන්නනවා. මම කිව්වෙ මලපහවල පින්තූර දාලා ඔෆිස්වලදි, බස්එකේදි එළකිරි කියවන අපිට තමුසෙලා වගේ නූගත්තු නිසා මුහුණදෙන්න වෙන අපහසුතාවය ගැන. තමුසෙ දැන් හැදුවෙ මම දේශපාලනේ නිසා මේ පෝස්ට් වැරදියි කිව්වා කියලා අඟවලා සේරම ගොඩ දාගන්න. ඒකට තමුසෙ කිව්වෙ මම ජාවා ගේ අසූචි දැකලා නොදැක යනවා ඒ උනාට තමුන්ගෙ එකට විතරක් විවේචනය කරනවා කියලා. එහෙනම් බලන්න මේක,
මොකද මම තමුසෙට කියන්න කලින් අනික් අයටත් මේ වරද හදාගන්න කියලා උන් හදාගෙන තියෙනවා.
මේ තියෙන්නේ මම වෙන කෙනෙක්ට මළ ජරාව අයින් කරන්න කිව්ව පෝස්ට් එකක්. තමුසෙගෙ ඔය ගොබ්බ කතාව නිසයි මේක පෙන්වනනේ. මොකද මේක පෙන්නුවේ නැත්තං තමුසෙ ගැලවිලා යනවා ඔය කතාව කියලා. ඔය වගේම මලපහවල පින්තූර දාපු කෙනෙක්ට මම 07-20-2012, 06:34 PM දාපු පෝස්ට් එකක් මේ. දැන් තමුසෙට කියන්න බැහැ මේක අද ඊයේ දාපු එකක් කියලා. තමුසෙ වගේ නෙවෙයි ඕයි ඒ මනුස්සයා. ඩිලීට් කරලා දැම්මා ඒවා. ඒකට තමුසෙ මොකක්ද කරන්නෙ ? මට අවජාතකයා,පිම්පියා,කටු කන බල්ලා කියනවා.
http://www.elakiri.com/forum/showpost.php?p=13073540&postcount=3
දැන් ගිහින් පැනිය හැකි අසූචිවලකටම.

තමුසෙ මේ මොකක්ද ඕයි කරන්නෙ ?, මේක ඇවිත් ෆෝරම් එකක් ඕනෑ කෙනෙක්ට කතා කිරීමේ නිදහස තියෙන. ඒ වගේම ඒ නිදහස අසීමිත එකක් නෙවෙයි. කියවන අයට බාධාවක් නොවෙන්න හිරිහැරයක් නොවෙන්න ලිවීමේ අයිතිය දීලා තියෙනවා. තමංගෙ මතය වෙනත් දෙයක් වුන පලියට ඔය වගේ තුට්ටු දෙකේ කෙනෙක් ගති එක්ක හැදුන එකෙක්ය කියලා, ඒක පෙන්නාගෙන දඟලන්න එපා. තමුං ඔළුවෙ තියාගන්නවා මේ එළකිරි එන හැමෝම කාමරේකට වෙලා ලැපෙන් හරි නෝට්බුක් එකෙන් හරි අය නොවෙන විත්තිය. ඔෆිස්වලදි හම්බුවෙන විනාඩි පහේ විවේකයට එළකිරි එන අය (මමත් ඇතුඵව ඕනේ තරම් ඉන්නවා) ඒ වගේම පාක්වල හෝ බස් එකක මොබයිල් එකකින් හරි ටැබ් එකකින් හරි එන අය ඕනෙ තරම්. අයිසෙ තමුසෙ ඔහොම මලජරාව බූරුවෙක් වගේ පෝස්ට් කරාම අපහසුතාවයට පත්වෙන්නේ බලන අපි. වටේ මිනිස්සු ඉන්නවා බලාගෙන. තමුසෙට මොළයක් කියලා දෙයක් නැද්ද ? තමුසෙගෙ පවුලෙ කෙනෙක් වුනත් මොකක් හරි විරුද්ධ මතයක් දරණවයි කියලා තමුසෙ දෑතට අසූචි කරලා මළපහ පෙන්නනවද ඕයි ? නැහැදිච්ච කාලකණ්නින්ගෙ අතට තාක්ෂණය ගියාම ඔහොම තමයි.

අඩෝ කවුද බං මේ? දැකල පුරුදුයි වගේ....... අඩේ කවුද බං මට මතක නෑනේ?
සර් දුමින්ද සිල්වා![]()

sirawta , lunch eka ganna gaman mey thread ekata aawey
lunch eka ganna ekath epa una
harak internet use karanna gattama oya wage dewal wenawa![]()

මේ කියන්නේ මම දන්න දේ,
දුමින්ද සිල්වාට සර් කියන්න තරම් ඒ මනුස්සයාගේ කොලිටි එකක් නැහැ. කුඩු බිස්නස් කාරයෙක් වගේම ස්ත්‍රී දූෂකයෙක්. ඒ උනාට කවුරු හරි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රව මරලා දාපු එකට මූ වැරදියි ඌ හරි හෝ.. ඌ වැරදියි මූ හරි කිව්වොත් ඒක වැරදියි. භාරතගේ අතීතය දුමින්දගෙ වත්මනයි.. මේවාට කියෝලා එදිනෙදා කමෙන්ට් දාන ඔය මහත්තුරු දන්නේ නැති උනාට, භාරත දශකයට විතර කලින් එයා අවසන් ගමන් ගිය තැනම නිරායුධ මනුස්සයෙක්ව වෙඩි තියලා මරලා දැම්මා. භාරත කූල් වුනේ ළමයි එහෙම හම්බුවෙලා ටිකක් වයසට ගියායින් පස්සේ. අනික ඔතන උනේ දුමින්දගෙ කුඩු බිස්නස් එකයි භාරතයි ගැටුන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. භාරතගෙ ලස්සන දූ තමන්ගෙ තාත්තා නිසා කතා කරනවා වෙන්න පුළුවන්. ඒ උනාට එයාගෙ තාත්තා එයාට හොඳ උනාට දුමින්ද සිල්වාගෙන් දශමයක වෙනසක් නැහැ. එකම ජාතියෙ මිනිස්සු දෙන්නෙක්.
මානසික අසහනය බන්.. අනුකම්පා කරපන්. බල්ලෙක් අපිව හැපුව කියල අපි ඌව හපන්න යන්නේ නැහැනෙ.

මේ කියන්නේ මම දන්න දේ,
දුමින්ද සිල්වාට සර් කියන්න තරම් ඒ මනුස්සයාගේ කොලිටි එකක් නැහැ. කුඩු බිස්නස් කාරයෙක් වගේම ස්ත්‍රී දූෂකයෙක්. ඒ උනාට කවුරු හරි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රව මරලා දාපු එකට මූ වැරදියි ඌ හරි හෝ.. ඌ වැරදියි මූ හරි කිව්වොත් ඒක වැරදියි. භාරතගේ අතීතය දුමින්දගෙ වත්මනයි.. මේවාට කියෝලා එදිනෙදා කමෙන්ට් දාන ඔය මහත්තුරු දන්නේ නැති උනාට, භාරත දශකයට විතර කලින් එයා අවසන් ගමන් ගිය තැනම නිරායුධ මනුස්සයෙක්ව වෙඩි තියලා මරලා දැම්මා. භාරත කූල් වුනේ ළමයි එහෙම හම්බුවෙලා ටිකක් වයසට ගියායින් පස්සේ. අනික ඔතන උනේ දුමින්දගෙ කුඩු බිස්නස් එකයි භාරතයි ගැටුන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. භාරතගෙ ලස්සන දූ තමන්ගෙ තාත්තා නිසා කතා කරනවා වෙන්න පුළුවන්. ඒ උනාට එයාගෙ තාත්තා එයාට හොඳ උනාට දුමින්ද සිල්වාගෙන් දශමයක වෙනසක් නැහැ. එකම ජාතියෙ මිනිස්සු දෙන්නෙක්.

දෑන් ඉතින් උඹටයි අම්මටයි රෑට රෑට සෑහෙන්න වෑඩ ඈතිනේ....