Welcome Elakiri.com

security

Member
Oct 31, 2010
143
6
0
Gedara Security eka madida :D
Madi nam danma mata kiyanna


Ona type ekaka dogsla mama denawa.

Fang-sitt-040728.jpg

Belgian Shepherd Dog - 6 months 40 000/=​
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මොනවා උනත් මරු බව්වො ටික......
    අපෙ දිහා දැනට තඩි බව්වෙක් සී.එස්.ඕ වැඩේ කරනවා.උගෙ නම හර්කියුලීස්.
    ආරක්ෂක හේතු මත ඌ ෆොටෝ ගන්න කොට මල පැනලා කන්න පන්නනවා.
    ඌට ජේ.එස්.ඕ. ලා ඕන උනොත් කියන්නම්කො.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මොනවා උනත් මරු බව්වො ටික......
    අපෙ දිහා දැනට තඩි බව්වෙක් සී.එස්.ඕ වැඩේ කරනවා.උගෙ නම හර්කියුලීස්.
    ආරක්ෂක හේතු මත ඌ ෆොටෝ ගන්න කොට මල පැනලා කන්න පන්නනවා.
    ඌට ජේ.එස්.ඕ. ලා ඕන උනොත් කියන්නම්කො.

    :lol::lol::lol::lol: