WELCOME TUNE

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    යහලුවනේ... අදත් මට පොඩි හෙල්ප් එකක් ඕනි.. මන් අදයි හරියටම ඇහුවේ "මට ඔය මගේ පන වගේ " සින්දුවයි එකේ වීඩියෝ එකයි... මට එක මගේ WELCOME TUNE එකට දාගන්න ඕන... එකේ තියෙන නම්බර්ස් ඔක්කොම වැරදි කියනවා ඩයල් කලාම.... මට ඕනි AIRTEL AND DIALOG වල ඔය සින්දුවේ WELCOME TUNE NUMBER එක.. අනේ පුලුවන්නම් ලොකු හෙල්ප් එකක්​
    :sorry:http://www.youtube.com/watch?v=G7opwm9sst4
     
    Last edited: