Welder කෙනෙක්ට රට job එකක් හොයා ගන්නෙ කොහොමද?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Welding ඉගෙන ගත්ත කෙනෙකුට රට යාගන්න පුලුවන්ද job එහෙකට job market එකක් තියෙනවද? 🙃

    Job නැති වෙයීද?😕
    Job නම් welding වලට සෑහෙන තියෙනවා. ඒත් local experience නැතුව එක පාරටම රට යාගන්න නම් connection එකක් නැතුව අමාරු වෙයි. අර පහුගිය ටිකේ කොරියා යවපු එකටත් ප්ලාන්ට් එකක් අල්ලලාවත් නැති උන් apply කලාට work experience සැරට බැලුවා කියලා යාලුවෙක් කිව්වා මට.

    හොඳ ඒජන්සියක් මාර්ගෙන් යන්නත් පුලුවන්. නැව් වලට එහෙම ගොඩක් යැවෙන්නෙ එහෙම. ටිකක් වියදම් කරන්නත් වෙනවා හැබැයි. අනික හොඳට හොයලා බලලා විශ්වාසවන්තම තැනකින් කරගන්න ඕනෙ. නැත්තන් උන් සල්ලි ටික අරන් වාශ්ප වෙයි, එක්කො ඔසී යවනවා කියලා පැපුවා නිව් ගිනියාවට ගිහින් දායි.

    අපේ තාත්තත් welder කෙනෙක්. 30+ yrs local & overseas experience. දැන් නම් retired. ගෙදරට වෙලා ඉන්න එකේ ප්ලාන්ට් ටිකක් රෙන්ට් එකටවත් අරන් වෙල්ඩින් කෝස් එකක් පටන් ගන්න කියන්න ඕනෙ 😁
     
    • Like
    Reactions: Tharusha_Peiriss