EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය 10 කූර 12 කූර කියල කියන්නෙ මොකද්ද බං?
    කූරෙ විශ්කම්භය ද?
    6013 මොනවටද පාවිච්චි කරන්නෙ?
    Gauge වලට. 10 කියනෙ 3.2mm 12 කියනෙ 2.5mm diameter
    6013 mild steel walata wage ganne. Youtube එකේ weldingtipsand tricks channel එක බලන්න