ඔය 10 කූර 12 කූර කියල කියන්නෙ මොකද්ද බං? කූරෙ විශ්කම්භය ද? 6013 මොනවටද පාවිච්චි කරන්නෙ?
00gayan00 Well-known member Mar 1, 2008 1,726 125 63 Here I am, this is me. There's nowhere else on ear Jun 4, 2020 #21 ඔය 10 කූර 12 කූර කියල කියන්නෙ මොකද්ද බං? කූරෙ විශ්කම්භය ද? 6013 මොනවටද පාවිච්චි කරන්නෙ?
Heshan Daminda Well-known member Mar 13, 2009 45,498 1 99,637 113 33 Kalutara Jun 4, 2020 #22 මම ආවේ වෙඩින් හෙල්ප් එකක් දෙන්න
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Jun 5, 2020 #23 00gayan00 said: ඔය 10 කූර 12 කූර කියල කියන්නෙ මොකද්ද බං? කූරෙ විශ්කම්භය ද? 6013 මොනවටද පාවිච්චි කරන්නෙ? Click to expand... Gauge වලට. 10 කියනෙ 3.2mm 12 කියනෙ 2.5mm diameter 6013 mild steel walata wage ganne. Youtube එකේ weldingtipsand tricks channel එක බලන්න
00gayan00 said: ඔය 10 කූර 12 කූර කියල කියන්නෙ මොකද්ද බං? කූරෙ විශ්කම්භය ද? 6013 මොනවටද පාවිච්චි කරන්නෙ? Click to expand... Gauge වලට. 10 කියනෙ 3.2mm 12 කියනෙ 2.5mm diameter 6013 mild steel walata wage ganne. Youtube එකේ weldingtipsand tricks channel එක බලන්න