Questions welding plant වලින්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    41,705
    1
    24,377
    113
    40
    කරන්ට් එක වදින්ඩ වයර් දෙකම ඇඟේ වදින්ඩෝනද?
    අර පාස්සන කූර විතරක් ඇගේ වැදුණට මොකුත් වෙන්නෙ නැද්ද?
    welding ට්‍රාන්ස්ෆෝමර් එකත් isolation transformer එකක් නේද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    23,478
    1
    35,775
    113
    ඕකෙන් කරන්ට් එක වදින්න නං අඩි දෙකක විතර යකඩ කෑල්ලක් ගිලල උගුරටයි බුරියටයි අර වයර් දෙක අල්ලන්න ඕනෙ. පොඩි කරන්ට් එකක් වදිනව තේරෙයි. ඊට පස්සෙ පිච්චිල මැරෙන්නෙ :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    41,705
    1
    24,377
    113
    40
    ඕකෙන් කරන්ට් එක වදින්න නං අඩි දෙකක විතර යකඩ කෑල්ලක් ගිලල උගුරටයි බුරියටයි අර වයර් දෙක අල්ලන්න ඕනෙ. පොඩි කරන්ට් එකක් වදිනව තේරෙයි. ඊට පස්සෙ පිච්චිල මැරෙන්නෙ :baffled:
    දැං ගෙදර කරන්ට් එක, පේස් වයර් එක ඇල්ලුවම වදිනවනෙ. මේකෙ වදින්ඩ වයර් දෙකම අල්ලන්ඩෝන කියල මට හිතෙන්නෙ
    අපේ ගේට්ටුව පාස්සනකොට මම ගේට්ටුව ඇල්ලුව වැදුණෙ නෑ. පස්සෙ මතක් වුණෙ යකෝ මම ගේට්ටුව අල්ලං හිටිය නේද කියල :lol:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    13,883
    1,119
    113
    ළිඳේ ♥♥♥♥
    ow,nathnam ground wenna one,
    දැං ගෙදර කරන්ට් එක, පේස් වයර් එක ඇල්ලුවම වදිනවනෙ. මේකෙ වදින්ඩ වයර් දෙකම අල්ලන්ඩෝන කියල මට හිතෙන්නෙ
    අපේ ගේට්ටුව පාස්සනකොට මම ගේට්ටුව ඇල්ලුව වැදුණෙ නෑ. පස්සෙ මතක් වුණෙ යකෝ මම ගේට්ටුව අල්ලං හිටිය නේද කියල :lol:
    ehema wadunanam uba methana nane :p
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    821
    1,240
    113
    ඔනෙ තරම් මිනිස්සු මැරිලා තියෙනවා welding plant නිසා
    දෙකම ගෑවෙන්න ඔනෙ හැබැයි.
    නිකමට Colombo dockyard වැඩ කරන එකෙක්ගෙන් අහලා බලපන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    22,632
    3
    112,641
    113
    Gampaha
    ඔනෙ තරම් මිනිස්සු මැරිලා තියෙනවා welding plant නිසා
    දෙකම ගෑවෙන්න ඔනෙ හැබැයි.
    නිකමට Colombo dockyard වැඩ කරන එකෙක්ගෙන් අහලා බලපන්.
    ඩොක් යාඩ් ප්ලාන්ට් වල වෝල්ටේජ් එක 440V
    නෝමල් ප්ලාන්ට් වල 100Vට අඩුයි. දන්න තරමින් 30V විතර තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    2,955
    7,035
    113
    කරන්ට් එක වදින්ඩ වයර් දෙකම ඇඟේ වදින්ඩෝනද?
    අර පාස්සන කූර විතරක් ඇගේ වැදුණට මොකුත් වෙන්නෙ නැද්ද?
    welding ට්‍රාන්ස්ෆෝමර් එකත් isolation transformer එකක් නේද?
    සාමාන්‍යයෙන් වෙල්ඩින් කරන කූර හෝ වෙල්ඩින් කරන වෙලාවට ඒ පාස්සන යකඩය ඇල්ලුවට කරන්ට් එක වදින්නෑ. (හැබැයි අතේ වතුර, දාඩිය තියෙන වෙලාවට නම් කරන්ට් එක වදිනවා)
    දෙකම එකපාර නම් අල්ලා නෑ. 🤔
    ‍වෙල්ඩින් කූරත්, පාස්සන යකඩයත් අතර ප්‍රතිරෝධය ඉතා අඩු නිසාත්, ශරීරයේ ප්‍රතිරෝධය ඊට වඩා වැඩි නිසාත්, කරන්ට් එක හැකි හැම වෙලාවෙදිම ළඟම-ලේසිම පාරෙන් යන නිසාත් කරන්ට් එක අර ලෝහ හරහාම යන්න උත්සහ කරනවා.
    ප්‍රධානම දේ තමයි වෙල්ඩින් කරන දිහා බලන්න එපා.

    ඩොක් යාඩ් ප්ලාන්ට් වල වෝල්ටේජ් එක 440V
    නෝමල් ප්ලාන්ට් වල 100Vට අඩුයි. දන්න තරමින් 30V විතර තියෙන්නෙ.
    Three phase (400V), Single phace (230V) , DC ( කියන ආකාර 3න්ම වැඩ කරන ඒවා තියෙනවා.)

    වෙල්ඩින් කරන කොට current එක ඇම්පියර් 150 වගේ දාන අවස්ථාත් තියෙනවා. එතනදි output voltage එක අඩුයි වෙන්න ඇති.
     
    Last edited:

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    821
    1,240
    113
    ඩොක් යාඩ් ප්ලාන්ට් වල වෝල්ටේජ් එක 440V
    නෝමල් ප්ලාන්ට් වල 100Vට අඩුයි. දන්න තරමින් 30V විතර තියෙන්නෙ.
    E kohomada ban? Dockyard eka 440 v wenakota normal ewa 100v ta adu wenne? Normal ewage 230v wenna onene. Nathda?
    supply voltage eka gana newe api katha karanne. Welding Plant eken Out karana eka gana.

    mama hithanne una kiyanne current eka gana. Ehema neda?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,851
    13,466
    113
    Colombo
    වෙල්ඩින් ප්ලාන්ට් එකේ වෝල්ටේජ් එක ගොඩක් අඩුයි නේ, විසි ගනන් වල ඒව එහෙම තමයි මම දැකල තියෙන්නෙ. ඇම්පියර් ගාන සාමාන්‍යෙන් 80-200 වගේ සාමාන්‍ය භාවිතේ තියන ඒවයෙ තියෙන්නෙ
    අනික ඔය ගොඩක් ස්ටික් වෙල්ඩින් ප්ලාන්ට් DC එතකොට කරන්ට් එක වදින චාන්ස් එක තව අඩු වෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    22,632
    3
    112,641
    113
    Gampaha
    E kohomada ban? Dockyard eka 440 v wenakota normal ewa 100v ta adu wenne? Normal ewage 230v wenna onene. Nathda?
    supply voltage eka gana newe api katha karanne. Welding Plant eken Out karana eka gana.

    mama hithanne una kiyanne current eka gana. Ehema neda?
    නෑ මචං අවුට් කරන එක තමයි. ඩොක් එකේ 440 අවුට් කරනව කියල මට වැඩකරන ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් කිවුවෙ.
    උන්ගෙ සේෆ්ටි නැතුව සෑහෙන කරන්ට් වැදිල අනතුරු වෙලා තයෙනව.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    2,955
    7,035
    113
    නෑ මචං අවුට් කරන එක තමයි. ඩොක් එකේ 440 අවුට් කරනව කියල මට වැඩකරන ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් කිවුවෙ.
    උන්ගෙ සේෆ්ටි නැතුව සෑහෙන කරන්ට් වැදිල අනතුරු වෙලා තයෙනව.
    440V Input වෙන්න ඇති. (වෙල්ඩින් කූරයි, ලෝහයයි අතරෙ 400V තියෙනවා කියන එක සාමාන්‍යයෙන් වෙන්න බැරි දෙයක්.)
     
    • Like
    Reactions: windows_ubuntu

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    22,632
    3
    112,641
    113
    Gampaha
    440V Input වෙන්න ඇති. (වෙල්ඩින් කූරයි, ලෝහයයි අතරෙ 400V තියෙනවා කියන එක සාමාන්‍යයෙන් වෙන්න බැරි දෙයක්.)
    එහෙනං එහෙම වෙන්න ඇති. මට කියපු කෙනා බූතයක් කියන්න ඇත්තෙ.
    නෝමල් ප්ලාන්ට් වල 30ක් විතර එන්නෙ.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    12,311
    7
    26,695
    113
    There are many types of welding machines and methods. Basically they fall under two main categories. CC & CV - Constant Current & Constant Voltage.

    MMA welding - (Manual Metal Arc welding or just Stick welding) - using a flux coated welding rod - requires a constant current power source. It can use AC or DC type current.

    Gas Metal Arc Welding - also called Metal Inert Gas (MIG) or Metal Active Gas (MAG) - this type is found in workshops and requires DC current with a constant voltage power source.

    Flux cored Arc welding - Similar to MIG with a slight modifications.

    Gas Tungsten Arc welding - Alloyed Tungsten electrode creates the heat required to fuse the materials. The arc is shielded by an inert gas to protect the electrode and the weld from the atmosphere.

    There are two voltages in play here. They are the Closed and Open Circuit Voltages. When you are doing the welding the circuit is obviously closed and the voltages are less. Depending on the electrode size they will vary between 20V to 30V. But the current can vary between 50A to 300A.
    Open circuit voltage (OCV) is the voltage at the output terminals when the machine is on but no welding is done.
    However, to start the arc you need a higher OCV - for safety reasons usually these are limited are 80 V for AC sources and 115 V for DC. This depends on the safety regulations in the country where it's used. Note some machines offer much higher strike voltages around 200V.

    The IEC-60974 series documents the details if anyone is interested. :yes:
     

    baale

    Active member
  • Nov 4, 2017
    236
    84
    28
    මහනුවර
    මචං . මෙතන අපි කියන්නෙ පවර් දෙනවා කියලනේ...
    (Electrical power) අපේ ගෙවල් වලට දෙන මේ පවර් එක ධාරාවේ සහ විභව අන්තරය කියන දෙකේම එකතුවක් (එකතුවක් කියන්නෙ ගුණිතයක් 😋) සරල ව කියනවනම් ධාරාව කියන්නෙ කම්බියකින් ගලන ආරෝපණ ප්‍රමාණයක් . විභව අන්තරය කියන්නෙ හැකියා මට්ටම් දෙකක වෙනසක් අපි හිතමු වතුර ටැංකියක් තියෙනවා. ඒක මීටර් 1ක් උසයි ඒ ටැංකිය මීටර 0.7ක් උස බිත්තියකින් දෙකට බෙදනවා. දැං එක පැත්තකින් වතුර දානවා. බිම ඉදන් බිත්තියේ උඩ කෙලවර ට ම පිරිලා එතනින් පහලට ගලනවා අර ඉතිරි කොටස පිරෙන්ට. අපි හිතමු දෙවනියට පිරෙන කොටසේ මිටර0.3ක් උසින් සිදුරක් තියෙනවා කියලා. එතකොට 0.3මීටර් වෙනකල් දෙවෙනි කොටසට වතුර පිරිලා අර සිදුරෙන් ඉතිරිය පිටාර යනවා එතකොට පලමු කොටසේ ජල මට්ටම මීටර0.7 සහ දෙවැනි කොටසේ මීටර් 0.3ක් වෙනවා ජල මට්ට්ම් අතර අන්තරය මීටර් 0.4 විභව අන්තරය කියන්නෙත් මේකම තමා හැබැයි එතන මනින්නෙ වෝල්ට්. ගෙදර තියෙන්නෙ 15A, 230V සැපයුමක් එතකොට බලය 15*230 [මේ දළ ගණනයක් විතරයි මෙතන power factor (cos theta)වලින් ගුණ වෙනවා]
    වෙල්ඩින් ප්ලාන්ට් එකේ 10-30V
    33-250A විතර වෙන ප්‍රතිදානයක් තියෙන්නෙ ගෘහස්ථ සැපයුමේ විහවය වැඩී ධාරාව අඩුයි
    වෙල්ඩින් වල විහවය අඩුයි ධාරාව වැඩියි
    ගෙදර සැපයුමේ සැර වැඩි එතන විභවය වැඩි නිසා
     
    • Like
    Reactions: AnuradhaRa