ඇවටාර් එක වෙනස් කළේ ඇයි
ගැහැණු පිරිමි සුමනා හරමානිස් මල්කාන්ති බබානිස්
ටේබල් දාන්නත් පුළුවන්![]()
සයිට් එක අලුත් උනු එකේ අපිත් වෙනස් වෙන්න එපැයිඇවටාර් එක වෙනස් කළේ ඇයි

තාම අගක් මුලක් තියාගන්න බෑ යකෝ![]()
පොඩි කාලේ ඉඳන් දැකපු EK lite මොලේට කාවැදිලා තියෙන්නේෆෝරම් කියල හිටියෙ මේකෙ විතරයි වෙන්ඩැ
තාම අගක් මුලක් තියාගන්න බෑ යකෝ![]()

ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරපු එකෙක් කියපු උබට මොනවා තෙරෙනවද![]()