Well done GT

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ගැහැණුපිරිමි
    සුමනාහරමානිස්
    මල්කාන්තිබබානිස්

    ටේබල් දාන්නත් පුළුවන් :love:
    මේවයේ මොනවද බන් අපි දාන්නේ.අද එළවලු මිල.වෙන මොනවද?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අකුරු බැරි එකත් ඇවිල්ල :rofl:

    ලැජ්ජයි ඉතින් ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරපු එකෙක් කියපු එකාට ෆොරම් එකක් තෙරුම් ගන්න පුලුවන් යැ :ROFLMAO:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    ලැජ්ජයි ඉතින් ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරපු එකෙක් කියපු එකාට ෆොරම් එකක් තෙරුම් ගන්න පුලුවන් යැ :ROFLMAO:

    උඹට Economics කියන වචනේ කියවගන්න බැරුවට මං මොනවා කරන්නද ඉතින්? :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹට Economics කියන වචනේ කියවගන්න බැරුවට මං මොනවා කරන්නද ඉතින්? :rofl:

    එහෙමවත් කියපන් ලැජ්ජයි ඉතින් ෆොරම් එක අලුත් උනහාමත් කරකවලා අතඇරිය උබට මොනවා තෙරෙනවද :ROFLMAO:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    එහෙමවත් කියපන් ලැජ්ජයි ඉතින් ෆොරම් එක අලුත් උනහාමත් කරකවලා අතඇරිය උබට මොනවා තෙරෙනවද :ROFLMAO:
    Economics කියන්නේ මොකක්ද බන්? :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Economics කියන්නේ මොකක්ද බන්? :rofl:

    පස්සෙ විකිපිඩියා එකෙන් බලලා කියලා වැඩක් නැ ලැජ්ජයි ඉතින් කරකවලා අත ඇරෙන මොන්ගල් ගතිය හොද කරගන්න බලපන් :p
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    පස්සෙ විකිපිඩියා එකෙන් බලලා කියලා වැඩක් නැ ලැජ්ජයි ඉතින් කරකවලා අත ඇරෙන මොන්ගල් ගතිය හොද කරගන්න බලපන් :p
    wikipedia එකෙන් වත් බලාගනින් ඒ වචනේ තේරුම ;-)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    58907549e89aa957727e222414ef5e287719e128f4d9408469b30ea6d0194facb567a770.jpg

    ඕක සයිට් එකේ ෆීචර් එකක් නෙමෙයිනෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    පස්සෙ විකිපිඩියා එකෙන් බලලා කියලා වැඩක් නැ ලැජ්ජයි ඉතින් කරකවලා අත ඇරෙන මොන්ගල් ගතිය හොද කරගන්න බලපන් :p

    කව්ද යකෝ මගේ ලව් එක බෑන් කරපු පරයා? :angry: