ශ්‍රී ලංකාව පරිත්‍යාගයෙන් ඉදිරියටම - හිත හොඳ මිනිසුන් අතර ලෝකෙන්ම අට වෙනි තැන
බි්රතාන්යයේ ආධාර අරමුදල නම් සංවිධානය පළමු වරට සකස් කළ ‘ද ගිවින් ඉන්ඩෙක්ස්’ හෙවත් පරිත්‍යාගශීලී දර්ශකයට අනුව පොදු යහපත වෙනුවෙන් පරිත්‍යාග සිදු කරන ජනතාව සිටින රටවල් අතර අට වන ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමිව තිබේ. පොදු ජන යහපත වෙනුවෙන් කි‍්‍රයා කරන සංවිධාන මෙන්ම ආගන්තුක සත්කාරය වෙනුවෙන් කාලය හා මුදල් වැය කරන්නන් බහුලව වෙසෙන රටවල් සොයා බැලීම සඳහා මෙම දර්ශකය සකස් කෙරෙයි. රටවල් 153ක් ඊට පාදක කර ගෙන තිබේ.
දර්ශකයේ පළමු ස්ථානය හිමි වී ඇත්තේ ඔස්ටේ්රලියාවට හා නවසීලන්තයටයි. කැනඩාව හා අයර්ලන්තය තුන්වන ස්ථානයට පත්ව සිටියි. ශී‍්‍ර ලංකාව මෙහි අටවන ස්ථානයේ රැඳී සිටින්නේ මහා බි්රතාන්යය සමග සම තත්ත්වයට පත් වෙමිනි. කිසිදු දකුණු ආසියාතික රටක් මෙහිදී ශී‍්‍ර ලංකාව අභිබවා නොයෑම විශේෂත්වයක් වී ඇත. ශී‍්‍ර ලංකාවට පසු ආසියාතික රටක් ලෙස මෙම දර්ශකයේ 22 වන ස්ථානයේ රැදී සිටින්නේ මියන්මාරයයි. අසල්වැසි ඉන්දියාව 134 වන ස්ථානයට පත්ව සිටියි.
Source:lanka C news