We'll eat cake today 🤤

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඇත්තටම scientifically බැලුවොත් මේවයෙ අවුලක් නෑ බන්. අනිත් එක මේ වගේ mass production එකක් උනාම මොනා හරි එකතු උනත් ඒක production එක පුරා බෙදිල ගිහින් තනුක වෙනව. Hygiene කියන එක හිතේ තියෙන අවුලක්. හිතපන් අපි මැරිච්ච සත්තුන්ගෙ මලකුණු ගෙනල්ල මාස ගනන් freezer වල දාන් ඉදන් තම්බන් කනව. ගෙදර fridge එක කියන්නෙ technically පොඩි මෝචරියක්නෙ බන් :lol: හැබැයි අපිට කේක් මිශ්‍රණේට මයිලක් වැටෙන එක අවුල්. ඔය පිටරට උන්ට අපි අතින් කනව කිවුවමත් හෙන අවුල් යනව. උන් හිතන්නෙ අතින් කනව කියන්නෙ හෙනම අපිරිසිදු වැඩක් කියල.
    උබ කියන කතාව සම්පූර්ණ ඇත්ත
     
    • Love
    Reactions: olu bakka

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,527
    16,161
    113
    Colombo

    ඇත්ත