Man baluwa free nane kohomada karanne kiyalath kiyanna promocode ekakuth neUPDATED
හෙන හෑල්ලක් type කරා, ඒක ඕන නෑ
ඔය video එක බලන්න
මුලින්ම ISC2 account එකක් හදාගන්නMan baluwa free nane kohomada karanne kiyalath kiyanna promocode ekakuth ne
colombo වල එක exam center එකක් තියෙනවා දැක්කා, ගිහිල්ලා තමයි ලියන්න වෙන්නේMekata pearson yanna one neda..afft exam center kohed tiyenne

Certified වුණොත් අවුරුද්දට $50 ගානේ ගෙවන්න ඕන.. අවරුදු 3ක් ඇතුළේ credits ගානක් හදාගන්නත් ඕන"The Annual Maintenance Fee (AMF) for Certified in Cybersecurity is U.S. $50. This is due upon certification."
mehema ekak tynwane bn

බෙදාගත්ත එකට ගොඩාක් ස්තුතියි,මුලින්ම ISC2 account එකක් හදාගන්න
https://my.isc2.org/s/login/SelfRegister
ඊටපස්සේ මේ application එක fill කරන්න
https://my.isc2.org/s/login/?ec=302&startURL=/s/Candidate-Application-Form
select "Certified in Cybersecurity" as your certification of interest.
ඊළගට course එක purchase කරන්න, credit card එකක්වත් ඕන නෑ, 100% FREE
මමත් රෙජිස්ටර් උනා කෝස් එක free එකේ එක්සෑම් එකට $199 පෙන්නනව discount voucher හම්බුනේ නෑනේ එක free කරගන්න විදියක් තියේද ?"The Annual Maintenance Fee (AMF) for Certified in Cybersecurity is U.S. $50. This is due upon certification."
mehema ekak tynwane bn
Certified වුණොත් අවුරුද්දට $50 ගානේ ගෙවන්න ඕන.. අවරුදු 3ක් ඇතුළේ credits ගානක් හදාගන්නත් ඕන![]()
ඕන නෑ එහෙනම්
ඔයාගේ details එහෙම දාලා proceed කරාම 100% discount එක automatically apply වෙනවාබෙදාගත්ත එකට ගොඩාක් ස්තුතියි,![]()
![]()
![]()
මමත් රෙජිස්ටර් උනා කෝස් එක free එකේ එක්සෑම් එකට $199 පෙන්නනව discount voucher හම්බුනේ නෑනේ එක free කරගන්න විදියක් තියේද ?

course video විතරයිනේ free සෙට් උනේ, pearson vue site එකේ exam date දාන්න ගියාම $199 ඕන කියනවනේ,free exam slot එකත් ලැබෙනවා කියල උඹට සුවර්ද සගෝ ?ඔයාගේ details එහෙම දාලා proceed කරාම 100% discount එක automatically apply වෙනවා
ඒත් certification එක maintain කරන්න නම් ගෙවන්න වෙයි වගේ![]()